🖤

1.1K 123 19
                                    

Story එකේ Update එකක් නෙමෙයි ලමයි..

මුලින්ම sorry story එකේ update එකක් කියල හිතපු අයට .. 🙂

අද update නෑ .. එක comment එකක දැක්කා අතීත කතාව සම්පූර්ණ එක චැප් එකකින් දෙන්න බැරිද කියල අහලා ..

ඇත්තටම පුලුවන් .. මාත් බැලුවෙ සම්පූර්ණ අතීත කතාව එක චැප් එකකින් හෝ දෙකකින් දෙන්න .. අතීත කතාව පොඩ්ඩක් විතර දිග නිසා මට ටයිප් කරගන්න ටයිම් ඕනි .. ඒ වගේම අලුත් අවුරුද්ද එන නිසා වැඩත් ටිකක් තියේ නේ ..

අතීත කතාව දිගට ටයිප් කරගෙන අලුත් අවුරුද්ද දවසට හෝ ඊට පස්සෙ දවසට අප්ඩේට් එකක් දෙන්නම් ලමයි ..

එහෙම හොදයි නේද ..

මේක announcement එකක් දාලා කියන්න හිතුවත් මාව follow නොකර මේක කියවන අයට announcement එක ලැබෙන්නෙ නැති නිසයි මෙහෙම දැම්මෙ .. සොරි හොදේ .. 🙂

අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවද ලමයි ඔයාල .. අලුත් ඇඳුම් ගත්තද ..

ඊලඟ එකෙන් මුණ ගැහෙමු .. 😇

_____________________♡


Tk_Nethu
04/11

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now