![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ___________________________________________________________
පැය ගානක්ම ජන්කුක්ගෙ ඇගෙන් තෘප්තිමත් වුන ටේහ්යුන්ග් ඔහුගෙ අවසන් ශක්තියත් ජන්කුක් තුලම පිට කරමින් ජන්කුක් ගෙ සිරුර මතටම වැටුනෙ දහඩියෙන් නෑවුන සිරුරක් ඇතිව .. දහඩියෙන් නෑවිලා මහන්සියට ජන්කුක් ගෙ සිරුර මතම වැතිරිලා ඉන්න ගමන් ටේහ්යුන්ග් මහන්සි අරින්න ගත්තෙ ජන්කුක් හැගීම් විරහිත මුහුණකින් ඇද මත වැතිරිලා හිදිද්දි .. ජන්කුක් ගෙ නොපියවුනු ඇස් දෙකත් හුස්ම ගනිද්දි ඉහල පහල යන පපු ප්රදේශයත් ජන්කුක් තවමත් ප්රාණයක් ඇති මනුස්සයෙක් බවට සාක්ෂි දැරුවා ..
ජන්කුක් ඒ විදියට හැල හොල්මනක් නැතුව හිදිද්දි ටේහ්යුන්ග් හිටියෙ ලොකු සතුටකින් .. ටේහ්යුන්ග් අවුරුදු තුනක ඉදන් බලාපොරොත්තු වුනේ මේ දේ .. අද ටේහ්යුන්ග් බලාපොරොත්තු වුන දේ එයාට ලැබිලා .. අද ටේහ්යුන්ග් එයාගෙ අපේක්ෂාව ඉෂ්ට කරගෙන .. ටේහ්යුන්ග් තෘප්තිමත් ..
ටික වෙලාවක් ජන්කුක් මතම ඉද මහන්සි ඇරිය ටේහ්යුන්ග් ජන්කුක් මතින් නැගිට ටයිල් පොලවේ තැන තැන විසිරිලා තිබුන එයාගෙත් ජන්කුක්ගෙත් ඇදුම් අතරින් තමන්ගේ කලිසම අතට අරගෙන ඒක ඇඳගත්තෙ ජන්කුක් තමන්ට පුලුවන් විදියට ලග තිබුන බ්ලැන්කට් එකෙන් තමන්ගෙ නිරුවත වහ ගනිද්දි ..
ටේහ්යුන්ග් ගෙ මුවේ ජයග්රාහී හිනාවක් සමග දෑස්වල ජයග්රාහී සේයාවක් ඇදිලා තියෙද්දි ජන්කුක් ගෙ මුවෙහි සිනහවක් තියා සිනහවක සේයාවක් වත් ඇදී නොතිබුනත් මදි නොකියන්න ඒ බෝල ඇස්වල වේදනාව පිරුණ කඳුලු පිරිලා තිබුනා වගේම ඒ කඳුලු බිඳු රූටගෙන ජන්කුක් ගෙන් ගිලිහිලා ගිහින් තිබුනා මෙන්ම තවමත් ඒ දේ නොකඩවා සිද්ද වෙමින් තිබුනා ..

YOU ARE READING
SOLD BRIDE || Completed ✅️
Fanfictionජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 ...