හායි..........
මම නත්සුමේ
මේක මගේ කතාව.මේ කතාව FF එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.
මේ මගේ පලවෙනි කතාව.
ගිය අවුරුද්දේ ඉදන් wattpad කතා කියවලා තියනවා උනාට මම කතාවක් ලියන පලවෙනි වතාව මේක.
මම දන්නේ නෑ මම ලියන විදිහ හොදයිද කියලා.වැරැද්දක් , අඩුපාඩුවක් තියනවා නම් කියන්න ☺️
මේ කතාව කියන්නේ ගෑනු ලමයෙක් එයාගේ ඒක පාර්ශ්වික ආදරය ගැන.
ඉතින් අප්‍රකාශිත කියවන්න ආව,ඔයාව මම ආදරයෙන් පිලිගන්නවා.....
ආදරෙයි ❤
මම නත්සුමේ ✨
YOU ARE READING
Aprakashitha
Romanceප්රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30