´
´
´Happy Birthday to you.....
Happy Birthday to you.....
Happy Birthday dear Ashanya.....
Happy Birthday to you......👏👏👏👏
හැමෝම කියලා අත්පුඩි ගැහුවට පස්සේ මම ප්රාර්ථනාවක් කරලා ඉටිපන්දම් නිව්වා.
අද මගේ උපන්දින පාටිය......
හවස හතරට පටන් අරගෙන පැයක් විතර ගියාට පස්සේ පාටි එක කේක් එක කපලා පටන් ගත්තා. මහෙම පාටි එකක් ගන්න මගේ කැමැත්තක් නැති උනත් තාත්තාට ඕනේ උනා මෙහෙම පාටි එකක් තියන්න.
මේ පාටි එකට ආවේ මගේ යාලුවො විදිහට කාවින්ද, චෙනායා,මිනාශ් වගේම සදුනි විතරයි. තාත්තාගේ යාලුවන්ට කියලා ආරාධනා කරලා තිබ්බේ කපල් වලට විතරයි ලමයි කවුරුත් ආවේ නෑ.
Manuhas kavinda de silva
YOU ARE READING
Aprakashitha
Romanceප්රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30