*ටීක්* *ටීක්* *ටීක්*
"කැහ්...කැහ්.."
"ආ ඩොක්ටර්, පේශන්ට සිහිය ආවා......."
"ඔයාට අපිව ඇහෙනවද දුව...."
"......."
"ඇහෙනවනම් ඔලුව හොලවන්නකෝ......"
"........."
"හරි ඔහොම ඉන්න මම එන්නම්..."
"රශිනි ඔයාට දැන් කොහොමද..."
"ම්ම්.."
"රශිනි...."
"කා..වි..න්..ද..."
"හ්ම්ම්...මම තමයි. ඔයා ඔහොම ඉන්න.."
"වතු..ර ටි..ක..ක්.."
"ආ ඉන්න........ම්ම් මේක හෙමීට බොන්න නැගිටින්නකෝ...."
"හ්...ම්ම්"
"පරිස්සමෙන් රශිනි...තාම ඇගට අමාරු ද..."
"අ..පි මෙ කොහෙද ඉ..න්නේ.."
"### හොස්පිටල් එකේ.."
"දැන් වෙලාව...කීයද.."
"දැන් උදේ 9.15.."
"මො..කක්.."
"ම්ම්... ඔයා ගොඩක් වෙලා හිටියා සිහිය නැතුව..මොන හේතුවකටද මන්දා කවුරුත් ඔයාට කෝල් නොකරපු නිසා කාටවත් මම මුකුත් කිව්වේ නෑ.. ඔයාට මොකද රශිනි මේ උනේ.. ඇයි එක පාර එහෙම ඔයාව ෆේන්ට් උනේ..."
"ඕගොල්ලොන්ගේ අම්මා...?"
"ම්හ් දන්නේ නෑ.. මම කිව්වේ ඔයා එක්ක අද ඉන්නවා කියලා."
"තෑන්ක්ස් කාවින්ද..."
"මොකද රශිනි උනේ..?"
"පොඩි ඔලු..වේ කැක්කුමක් කා..වින්ද.."
"හොද පොඩි.. ඔයාට මේ අසනීප කියන්නේ විහිලුවක් ද රශිනි!!!..අනික ඒ වෙලාවේ කොහෙද ඒ ගියේ..වෙලාවට මම පල්හයා ඉද්දී දැක්කේ ඔයා කලන්තේ දානවා. කවුරුත් දැක්කේ නැත්තම් මොකක්ද වෙන්නේ..ආ??..තනියෙන් ගෙදර ඉන්නකොට කලන්තේ දැම්මනම් අර බල්ලෝ දෙන්නද ඔයාව හොස්පිටල් ගෙනියන්නේ...පිස්සුද රශිනි....මේ හැම දේම ඔයාට සෙල්ලමක්ද...? ගෙදර කවුරුත් කිසි දෙයක් දන්නේ නෑ. යාලුවෙක් කියලා කාවවත් ආශ්‍රය කරන්නේත් නෑ. තනියම අර බිංගේ අස්සට වෙලා ඉන්නවා...."
YOU ARE READING
Aprakashitha
Romanceප්රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30