චරිත හැදින්වීමක්.❤✨

21 2 0
                                    


දැනට මේ කතාව ඇතුලේ ගොඩක් චරිත ඉන්නවනේ. ඒ ඒ වෙලාවට එගොල්ලෝනව අදුන්වලා දුන්නට ඔගොල්ලොන්ට පැටලීමක් ඇති කියලා හිතලයි මම මේ සටහන තියන්නේ. කතාවේ චරිත වලට එහෙම පැටලීමක් නැත්තන් මේ සටහන නොසලකා හරින්න.

.
.
.
.
.
.
.
.
.
.
.

අශන්‍යා රශිනි විජයවර්ධන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අශන්‍යා රශිනි විජයවර්ධන. දැන් වයස අවුරුදු දහ අටක් වන ඇය සාමාන්‍ය පෙළ ඉහලින් සමත් වී උසස් පෙළ සදහා කොළඹ ප්‍රධාන බාලිකා පාසලක දොලොස්වන ශ්‍රේනියේ ඉගෙනුම ලබන අයෙකි. ඇයගේ පියා ලංකාවේ ඉහලින්ම ඇති සමගම් ගනනාවක වගේම විජයවර්ධන හෝල්ඩින්ස් හී හිමිකරු වේ.ඇයට සහෝදරයෙක් සිටී. ඔහු විවාහයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ පියාට හිමි ව්‍යාපාර කලමනාකරණය කරමින් ජීවත් වේ. අශන්‍යා හට කොළඹ ප්‍රධානපෙලේ මහල් නිවාස සංකීර්ණයක නිවසක් හිමිව ඇති අතර, ඇයගේම කියා මාර්ගගත ව්‍යාපාරයකටද හිමිකම් කියූ අයෙකු වූවද, මිතුරන් අඩු,තරමක් තනිව සිටීමට කැමති, ප්‍රථම ප්‍රේමයම විරහවක් වූ, ඒකපාර්ශවික ප්‍රේමයක් හිමි, යමෙකුට තෙරුම් ගැනීමට අපහසු අයෙකි.

මිහින් අභිසෙස් රණසිංහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මිහින් අභිසෙස් රණසිංහ. වයස අවුරුදු විසි තුනක් වූ මොහු කොළඹ විශ්ව විද්‍යාලයේ තෙවන වසර සිසුවෙකු මෙන්ම ලංකාවේ ඉහල පෙලේ උසස්පෙල අධ්‍යාපන ආයතනයක ආර්ථික විද්‍යායා ගුරුවරයෙකු ලෙසද කටයුතු කරයි. පවුලේ එකම දරුවා වන මොහුගේ පියාටද විශාල සමාගම් ගනනාවක හිමිකාරීත්වය මෙන්ම රණසිංහ ගෲප් නමින් සමූහ ව්‍යාපාරයක් ද එම පවුල සතුව තිබේ. අශන්‍යාගේ ඒක පාර්ශවික ආදරයද මොහු වේ. ඉඩහ් හිමි වූ විටදී ඔහුගේ වෙද මිතුරාට හිමි කෝපි හලකද මොහු සේවය කරන්නේ උපකාරයක් ලෙසය. මොහු තරමක් සීතල ගති පැවතුන් ඇති. වැඩි සමාජ ආශ්‍රයක් රහිත මිතුරන් අඩුනමුත් ආදරනීය චරිතයකී. ඉගෙනීමට උපන් හපන් ඔහු කිසිදු විභාගයකින් මේ වන විටදී අසමත් වී නැත.

AprakashithaWhere stories live. Discover now