"සද මත පය තබා....
සුර ලෝකෙට පාර සොයනා...
අපායක හිරවෙලා~..
අදුරේ හීන දකිනා.....
Cleopatra~ Cleopatra~
රැජිනක නම් ලබාලා...
Cleopatra~ Cleopatra~
මා වත දැවටුනාඅන්දකාරේ..මේසේ ගානේ..
යනවා හොයාගෙන..
තාවකාලික ආදරේ...
කොට ගවුමට සාදු කියන්
පිංවත්තූ කාමයේ~.....ලස්ස්නයි ප්‍රියංකරයි
හිනාව ඈගේ දුක් බරයි
ඇස් දෙකෙන් මම
දැකපු කතාවෙන්
තේරුනා ඇය අහිංසකයි..
උබේ අඩිතාලෙට මොණරුන්
එලියට එයි වගේ හිවලුන්
මත් බදුනේ අත තිබුනට
උඹ ලගමයි හිත
උඹ මලක් උන් බබරුන්...
වට කරගෙන වන සත්තූ..
වැඩි හරියක් පිට රට්ටූ
කම්බුල් දෙක ඇගේ උනා රතූ
ඇහුවම ලන් වෙලා ඇගේ තතූ
කෙල්ලව මිරිකලා යුශ අරන්..
ලොක්කන් බොති
ඇය හිරකරන්
හේතුව ඇහුවම තුරුල් කරන්
බිම බලා ගත්තා මාව තදකරන්.
රැජිනක් උනාට ජීවිතේ...
දාසියක වෙලා පිරමීඩයේ...
නර්තන පිරිච්ච සටන් බිමේ...
සෙබලියක් ඇයත්
රෑ මුරපලේ.................පොඩි ලමයගේ
අතින් අල්ලගෙන...
සාරියකින් වෙසුත් වලාගෙන..
මාව දැකලා බිමත් බලාගෙන..
ඇවිදන් යන හැටි
නුඹ ලැජ්ජාවට...
රටක් හැදුව හන්වඩුව
ඇයත් මවක් පියෙක් උන..
මමත් නැටුවා මගෙත් පව..
වැරදි ලෝකේ එයයි
නුඹ වෙයන් ආඩම්බර.
හදට mitchelle
ඉරට ලක්මිණී
සුරගන කොහොමද
උනේ යක්ශනී
නටන්නේ කොහොමද
එක්ක මලමිණි
මත් බදුනේ ඇය
දැක්කේ ලමයට කිරි..
ජීවිතයම කරන් ඉදුල්
හොයන්නේ ලමයට
රජ බොජුන්..
ආශ්‍රය කරාට වන සතුන්
පුතාට නුඹ තාමත් ගෙදර බුදුන්
පිට දැක්කට රෑ නුඹේ ඇදුමට
දැක්කේ නෑනේ නුඹේ
හිත යට දුක....
මාව දැකලා නුඹ
වෙනතක බැලුවට
අද තමයි දැක්කේ
ඇත්තම නුඹ.....
දරුවගේ හිනාව වටිනවනම්..
සිල් කඩන්නේ නුඹ ඒකටනම්..
පව් කරන්නේ නුඹ හොදකටනම්
රැජිනක් නුඹත් ගරු කරනවාමන්සද ම-"
"රශි...!!!"
"ආ..හ්.. අප්පටසිරි මේ මෙයානේ.....කියන්න හී හී.."
YOU ARE READING
Aprakashitha
Romanceප්‍රකාශ නොකරනතාක් හැගීම් හරි ලස්සනයි.✨💗 No coping or translation is permitted!!!! Start: 2024/01/30