කෙරුමා ඊයෙ තමයි පළවෙනි වතාවට මං උට කරන ඒවට සපෝට් එක දුන්නෙ...!!! කලින් හැමපාරම උට රිදෙද්දි මෙට්ටෙ බදාගත්ත මිසක් ආතල් එකක් දැනුනත් ඒක ගණං නොගෙන ඔහේ හිටිය....!!!! ඒත් ඊයෙ වෙනස්. උගෙ අත් මගෙ පිටපුරා දිව්වෙ ලොකු ආදරේකින්....!!! මට ඒක දැනුන...!!!
මං ඒකෙන් තවත් ඇවිස්සුනා.එළි වෙද්දි අපි දෙන්න එක්ක වට තුන හතරක්ම සෙල්ලම් කරේ ඒ හින්දමයි...!!!ටිරෝන් අපිට කටුනායක එයාපෝට් එකට එන්න කියල තිබ්බෙ දවල් එකට....!!! මට ඇහැරෙද්දි හතට විතර ඇති....!!! මං ඇහැරුන ගමන් බැලුවෙ කෙරුමා කෝ කියල....!!! උට අමාරුවක් නෑ නේද කියල බලන්න මං ඌව බැලුවත් ඌ ඇඳේ නෑ....!!!
හැබැයි කිචන් එකේ සද්ද එනව....!!!
ඒ කියන්නෙ ඌ මට කලින් අද නැගිටල...!!! අච්චර හාඩ් මං උට ගහලත්.....!!!! නිකංද මං ඕකට කෙරුමා කියන්නෙ....!!!! ඕකට දවසක මට ඌව වඩාගෙන යන්න වෙන්නම ෂොට් එක දෙන්න ඕනෙ කියල හිතාගෙනම මං නැගිටල ලෑස්ති වෙන්න ගත්තා....!!!!මං රෙඩිවෙලා පහළට එද්දි කෙරුමා ඉඳි ආප්ප හදල චිකන් කරි එකක් හදල පරිප්පු තෙම්පරාදු කරල මේසෙන් තියාගෙන බලාගෙන ඉන්නව......
"උඹ ඕවා හැදුවට මට කන්න වෙලාවක් නෑ....!!! උඹ පස්සෙ කාපන් ......!!! "
"හැමතිස්සෙම කඩෙන් කන්න එපා සර්...!!! මං සර්ට ඔතල දෙන්නං.... මගදි හරි කන්න සර්....!!! "
"දැන් උඹට මං මොකක්ද කිව්වෙ...??? "
"සොරි සර්.....!!! "
"මගෙ බැගේජ් ටික ඩිෆෙන්ඩර් එකට දාපන් ගිහිල්ල මෙතන මගුලක් කියවන්නෙ නැතුව.....!!!! "
මං කනට ගහන්න වගේ අත උස්සල ඒක කිව්ව හින්ද කෙරුමා අඩියට දෙකට මගෙ රූම් එකට දිව්වෙ මූණ අකුලගෙන...!!!! බෑ....!!! මේ පිස්සු පූසා එක්ක මොකුත්ම කරන්න බෑ...!!!
මේ බුරුවා හින්ද මගෙ බඩගින්න ඩබල් වෙනව...!!! අනික මං අතරමගදි හම්බෙන ගමේ තාලෙට කෑම හදන කඩේකින් කෙරුමා එක්ක උදේට කන්න ගහපු ප්ලෑන් එක එතනම චකබ්ලාස්ට්....!!!!
"සර් බෑග් ටික දැම්ම...!!!ඒත් තවත් ලොකු බෑග් එකක් ඇතුලෙ තියෙනව.ඒක අයින් කරන්නද සර්...?? "
"නෑ ඒක තියපන්...!!! දැන් ඇවිල්ල මේ හදපු කෑම ඔක්කොම පැක් කරපන්...!!!යද්දි ඔය පාරෙ ඉන්න මොකෙක්ට හරි මං දීගෙන යන්නං....!!! "
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!