කෙරුමා මට තියෙන බයට හාවා වගේ හිටියට ඌ පිස්සුවක් නටල ආතල් එකේ ඉන්න කැමති චරිතයක් කියල මට පහුගිය දවස් ටිකේදි තේරිලා තිබ්බෙ...!!!
ඌ මුල් දවස්වලට වඩා මේ දවස්ටිකේ මං එක්ක නිදහසේ ඉන්න සෑහෙන්න ට්රයි එකක් දෙනව....!!!! උට ඕනෙ මාව යාලුවෙක් කරගන්න ඒත් ඒවා කොහෙද මේ මං එක්ක....!!! මං ආස ඌ මට බයවෙලා ඉන්නවටනෙ.....!!!!"උඹට බඩගිනී කියලද කිව්වෙ නැත්තං මට පිස්සා කියලද කිව්වෙ ආයෙ....!!! "
"සොරි සර් හිතල කිව්වෙ නෑ....!!! කියඋනා...!!! මට මෙහෙම ඉන්න හරි අමාරුයි සර්...!!! මං බජාර් එකත් එක්ක හැදුන එකෙක්...!!! සර්ලගෙ විදිහ මට හුරුනෑ...!!!! මට සර්ල කතාකරන විදිහවත් හුරුනෑ....!!! මට හුරු බජාර් එකේ බාසාව...!!! ඒකෙ පුරුදු....!!!
මට මේවට හුරුවෙන්න හරි අමාරුයි...!!!මං සම්පූර්ණ මිනිහෙක් නෙවෙයි සර්..!!! මගෙ අතින් වැරදි වෙනව.පොඩි දේටත් මට ගහන්න එපා සර්...!!! මං පුළුවන් විදිහට මේ ජීවිතේට හැඩ ගැහෙන්නං..!! ප්ලීස් සර් මට ටික කාලයක් දෙන්න...!! "
"උඹ ඔහොම කියද්දි මගෙ වෙන වෙන ආසාවල් වැඩි වෙනව හුත්තො...!!! "
කෙරුමා කියන්නෙ ඇත්ත.උට මේ ලයිෆ් ස්ටයිල් එක හුරුනෑ...!!! ඒත් මට උට නිදහස දෙන්න හිතෙන්නෙත් නෑ....!!!
ඌ මගේ විතරයි....!!! ඒත් ඌ දැන් කියපුව ඇහුවහම ලිමිට් එකක් තියාගෙන උට මට ලංවෙන්න ඉඩක් දෙන්න ඕනෙ කියල මේ වෙලාවෙ මට හිතුන....!!!! මොකද මනුස්සයෙක්ට දෙයක් උපරිමෙන් දරාගන්න පුළුවන් සීමාවක් තියෙනව....!!! ඉතිං මට බය හිතුන කෙරුමගෙ ඒ සීමාව මට නොදැනිම පැන්නොත් ඌව මට නැතිවෙයි කියල .....!!!! ඒක වෙන්න ඉඩ දෙන්න බෑ....!!! කෙරුමා මගෙ විතරමයි...!!!"සර්ට මොනවද ඕනෙ ....??? "
"මට ඕනෙ උඹව බදාගෙන මිරිකන්න...!! මෙන්න මේ වගේ......!!! "
"හම්මේ හුස්ම ග ගන්න බෑ සර්....!!!අතෑරපිය....!!! මැරෙයි දෙයියනේ...!!! ආයි ....!!! "
මං කෙරුමව බදාගෙන මගෙ ඇඟට හිරකරගෙන ඌව හොඳට අල්ලගෙන මිරිකුව......!!!!
"ආව් දැන් ලස්සනයි බං....!!! උඹ රතුපාටයි....!!! "
"රතු රතු නෙවෙයි තව ටිකෙන් මගෙ හුස්මත් හිරවෙනව...!!! අම්මේහ් උඹ ගිය ආත්මෙ පිඹුරෙක්ද බං සර්...!!! අර වින්කලේ අන්කල් කාරයා මෙච්චර තදේට පැච් එකක්වත් දාන්නෙ නෑ....!!!ඒක උගෙ කපටිකම...!!! ඒක ඉතිං වෙනම කතාවක්....!!! කොහොමහරි සර්ගෙ ගෙදර ජිම් එක තියෙන හින්ද හොඳයි...!!!! නැත්තං අර ජිම් එකේ බුවා පව්......!!! "
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!