මං ටිරෝන්ට කෙරුමට බෙහෙත් ගන්න ඕනෙ කිව්ව විතරයි ඌ මං දිහා බැලුවෙ හරියට ඒලියන් කෙනෙක් දිහා බලනව වගේ....!!! එක අතකට ඒක වැරදිත් නෑ... මොකද මේ ආධිත්‍ය දේවනාරායන මීට කලින් මෙහෙම දේවල් කරලම නෑ...!!!!"උගෙ ඇස්වල පොඩි ප්‍රශ්නයක් තියෙනව බං ටිරෝන්...!!! පොඩි කාලෙ ඌට ඇස් අමාරුව හැදිල ඉන්නකොට හොස්පිටල් එකෙන් ඇහැට දාන්න දීපු බෙහෙත් එකට උගෙ කුඩම්මා මොනවහරි කරල....!!! අවලං ගෑණි...!!දැන් ඒ අහිංසක කොල්ලගෙ ඇස් සැරින් සැරේට වේලෙනව බං....!!! ඒ වෙලාවට ඌ මාර දුකක් විඳින්නෙ...!!
උඹ දන්නවද බං උට මාසෙකට ඒ ඇහැට දාන බොට්ල් එකෙන් හතක් ඕනෙ , ඒත් මූ ඒ බෙහෙත් එකෙන් බොට්ල් තුනයි මාසෙට යූස් කරල තියෙන්නෙ ....!!! "
"යකෝ බං ආධි...!!! කොහොමද අර්ජුන් එහෙම ඉඳල තියෙන්නෙ ...??? අනික බං ඇස් කියන්නෙ අපේ සෙන්සටිව්ම තැන...!!! ඔය වේස ගෑණිව මරන්න එපෑ හුත්තො...!!! යකෝ මොන හිතකින්ද අර කොල්ලගෙ ඇස්වලට මේ වගේ දෙයක් කරේ ඒ වේස ගෑණි....!!! "
" ඇස් විතරක් නෙවෙයි බං ටිරෝන්... උගෙ අතටත් ඔය අපරාදෙ කරල තියෙන්නෙ ඒ ගෑණිම තමයි...!!! උගෙ අතට රත් උන පොල් තෙල් හලල පොඩි කාලෙ....!!!! "
මං ඒක කියද්දි ටිරෝන් උගෙ ඔලුව බදාගත්ත......
" මට මේවා අහද්දි පිස්සු වගේ බං...!!!උඹ මේ මේවා කියන්නෙ සිරාවටමද ආධි...??? "
"ඔව් බං ඔව්...!!! මං ඕක උගෙන් අහගත්තෙත් බලෙන් දෙකක් ඇනල...!!! නැත්තං ඔය විස්තරේ කියන්නෙත් නෑ ඌ...!!! මං අහපු හැමවෙලාවෙම ඌ කරේ ඔය විස්තරේ නොකිය මග ඇරපු එක...!!! "
"ඇයි බං උට ගැහුවෙ...??? "
"ඒක මේ පොඩි misunderstanding එකක් බං...!!! ඒත් ඒක එහෙම උන එකට දැන් මට සතුටුයි...!!! දැන් ඉතිං ඌ අයිති මටනෙ....!!! මට පුළුවන් උට අලුත් ජීවිතයක් දෙන්න....!!! ඌ වින්ඳෙ නැති විඳින්න ආස දේවල් උට දෙන්න ඕනෙ ටිරෝන්....!!! "
"ආධි....!!! අර ගෑණිට මට මොනවහරි දෙයක් කරන්න ඕනෙ බං...!!! "
"හ්ම්ම්....!!! මුලින්ම මේ ගමන යමන්කො ටිරෝන්....!!! ඒ ගිහිල්ලා ඇවිල්ල ඒ වැඩේ බලමු...!!! මගෙ හිතේ හොඳ හොඳ ප්ලෑන් ටිකක් තියෙනව ඔය ගෑණි වෙනුවෙන්...!!! ඕකිට මං අපාය මොන වගේද කියල ජීවත් වෙලා ඉන්නැද්දිම පෙන්නනව බං....!!! බලන් ඉඳපන් ....!!!! මේ වැඩේ උට හොරෙන් කරන්න මං හිටියෙ....!!!දැන් ඉතිං උඹත් ඉන්න හින්ද මට ලේසි......!!! "
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!