අද මුලින්ම පොඩි වීඩියෝ කෑල්ලක් බලල ඉමු කස්ටිය...!!!
ආධිල මූණ දුන්න ගිනිකඳු පිපිරීමත් උනේ මෙන්න මෙහෙම. ගිනිකඳු පිපිරීම ගැන කරපු විස්තර තේරුම් ගන්න අමාරු උන අයට මේකෙන් ඒ විස්තරේ තේරුම්ගන්න පුළුවන් වෙයි කියල හිතනව....!!! 😋😋😋මේ වීඩියෝ එක මේ කොටසට දැම්මෙ කලින් කොටස කියවපු අයට අසාධාරණයක් නොවෙන්න හොඳේ 😁
දැන් යමු කතාවට....😋😋😋************************************
කැඩුම් බිඳුම් එක්ක උනත් අපේ නැව ආපසු අපේ ගමන පටන්ගත්ත තැනටම ආපහු ආවා....!!! වෙච්ච දේත් එක්ක අපි කාටවත් ආයෙ ඒ ගමනෙන් එන්ජෝයි කරන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.ඉතිං සතියකට පස්සෙ අපි ආපහු ලංකාවට ආවා.....!!!!
කෙරුමව ආපහු ප්ලේන් එකට ඔබාගන්න දඟලපු එක ඇරෙන්න වෙන ලොකුවට අමාරු උනා කියල කියන්න දෙයක් වගේම ස්පෙෂල් දෙයක් ආපහු ලංකාවට එද්දි සිද්ද උනේ නෑ......!!!!
"සර් අයියෝ අප්පා මේ දොර අරින්නකො...!!!! මට චූ බරයි...!!! සර් කිව්වනෙ ආයෙමත් මාව එළියට දාන්නෙ නෑ කියල ....!!! "
"මං කිව්වෙ නෑ ...!!! "
"ඇයි අප්පා සර් ඔහොම බොරු කියන්නෙ ....??? "
"මං කොහෙද හුත්තො බොරු කියන්නෙ...??? මං උඹට ප්‍රොමිස් උනේ උඹව එළියට දාලා ආයෙ ගේට් එක වහන්නෙ නෑ කියල විතරයි...!!! එහෙම නැතුව උඹව එළියට දාලා දොර වහන්නෙ නෑ කියල මං උඹට ප්‍රොමිස් උනේ නෑ....!!! හොඳට මතක්කරල බලපිය.....!!!! "
"හරි හරි දොර කියන්නෙත් ගේට්ටුවක් තමයි සර්...!!! ඇරපන්කො සර් මේ දොර...!!! තවත්නං ඉන්න බෑ....!! ඇරියෙ නැත්තං අනිවා මං දොරට චූ කරනව..!!"
"කරල බලපන්කො මොකද වෙන්නෙ කියල උඹට ....!!! "
"සර් දොර අරින්නකො අප්පා...!!! "
"තොට මං කිව්ව ප්ලේන් එක කඩන් වැටෙන්නෙ නෑ බය නැතුව නැගපන් කියල.....!!! අන්තිමට තෝව ඇතුලට ඔබන්න ගිහිල්ලා මට පොලිසියටත් උත්තර බඳින්න උනා...!!! හිටපන් දැන් එළියෙ.ඔච්චර චූ බරනං ගාඩ්න් එකේ කොහේටහරි අල්ලපන්...!!! ඕවා පුරුදු නැත්තෙ නෑනෙ උඹට....!!! "
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!