කබඩි

4.3K 357 66
                                    


මං කෙරුමව මගෙ පපුව හේත්තු කරගෙන ජීවිතේ පළවෙනි වතාවට එච්චර ආදරෙන් උට කතාකරා...!!!!
ඒත් මූ සද්ද නෑ......!!!!

"කෙරුමා උඹ මලාද මගෙ පරම පිවිතුරු ආදර වදන් අහල...!!! ඈ බූරුවො...??? කෙරුමො....!!! "

එච්චර මං කතාකරලත් මූ මීක් සද්දයක් නැති හින්ද මං ඌව මගෙ ඇඟෙන් ටිකක් එහාට කරල මූණ දිහා බැලුව...!!! මේ බූරුව කටකපල නිදි...!!!! මට ඒක දැකපු වෙලාවෙ හිනා ගියේ නෑ කිව්වොත් බොරු....!!!

"මේ පකයට මෙච්චර ආදරෙන් කියපු වචන ටික අහගන්න පින නෑනෙ...!!!ආයෙ කියන්නෙ නෑ තොට...!! ලව් කරද්දි නිදාගත්ත එකට පනිෂ්මන්ට් එක තමයි ඒක.....!!! පිස්සු පකයා...!! "

මං කෙරුමගෙ නළලට කිස් එකක් දීල ඌවත් බදාගෙනම නින්දට වැටුන. ඒ නිදාගත්ත පිම්ම ආයෙ මට ඇහැරුනේ ටිරෝන් ඇවිල්ල මාව හොල්ලද්දි .......

"ආධි... ආධි... නැගිටපන්...!!! බෲනො අර මිනිය මුහුදට දාන්න හදන්නෙ...!! "

"මො.... මොකක්ද බං කිව්වෙ...?? මොන මිනියක්ද මුහුදට දාන්නෙ...?? "

"ගිහිල්ලා මූණ හෝදන් වරෙන්කො නිදිමතේ කියවන්නෙ නැතුව...!! කෝ ඉක්මනට ඉතිං .....!!! "

" ටිරෝන් එහෙම කියල මාව මූණ හෝදගන්න යැව්වත් ටික වෙලාවකින් මට මේ වෙන්නෙ මොකක්ද කියල මීටර් උනා..... මහන්සිය හින්ද මං හිටියෙ පට්ටම නිදිමතේ.....!!! මොකද ඊයෙත් රෑ එළිවෙනකල් නින්දක් නෑනෙ...!!! "

"ටිරෝන් අර්ජුන්ව ඇහැරවන්න එහෙම එපා...!!! ඌ ඉන්නෙ හොඳටම බයවෙලා...!!! "

"මොකක්...!! ඇයි ඌ බයවෙලා...???
තෝ ආයෙමත් උට ගැහුවද ...?? "

"මං ගහපු හුත්තක් නෑ බං...!!! මූ අර කොල්ලගෙ ඔලුව කුඩුවෙලා තියෙනව දැකල බයවෙලා...!!! ඒ සිද්දිය ගැන අපි එච්චර නොහිතුවට මුට ඒක සැරේටම බලපාලා බං...!!! මාත් එක්ක ඒ ගැන කියව කියව ඉද්දි නිකම්ම මුට නින්ද ගියා.....!!! "

"අලි මදිවට කොටි කියල උඹත් මුට තඩි බෑවනෙ බං....!!! උට ඒකත් අවුල් ඇති....පව්...!!! "

"උට ඒකෙ ඇති අව්ලක් නෑ බං...!!! උට මේවා හුරුයි මාත් එක්ක ඉඳලම.අනික මූ දන්නව මං ගැහුවෙ මූව මට නැති උනා කියල දැනුන බයට කියල ...!!! "

මාංචු Donde viven las historias. Descúbrelo ahora