බල්බ් වල එළියෙන් පිරුණ streets දිගේ මං කෙරුමව අරගෙන ඇවිද්ද.ගෙදරට ඕඩර් කරල කනව මිසක් මං මේ අද වෙනකල්ම මේවගේ තැන්වල ඇවිදල නෑ.....!!! අද මේ ආවෙත් කෙරුම යන්න ආසයි කියල කියපු හින්ද .......දැන් උගෙ සතුට තමයි මගෙ සතුට...."රසයි නේද සර්....??? "
"සර් ගාන්න එපා බූරුවො...!!! මිනිස්සු අමුතු විදිහට බලනව....!! "
"එහෙනං දංගා කියන්නං ....!! "
"දෙනව දැන් මේ බිරියානි එක ඔලුවෙ හිටින්න මං උඹට ....!! "
"එහෙනං ඉතිං මොකක්ද මං කියන්නෙ...??? ඔය දෙකෙන් එකක්වත් කියන්න එපානං මං කතා නොකර ඉන්නං......!!! "
"ආධි කියපන්...!!! උඹ දැන් මගේම විතරයි...!!! ඒ හින්ද මට නමෙන් කතාකරන්න අයිතිය උඹට තියෙනව සුදු මහත්තයො....!! අනික හෙට අනිද්දම අපි දෙන්න මැරි කරනවත් එක්කනෙ...!!!!! "
මං කෙරුමගෙ කනට කරල ඒක කියද්දි උට කකා හිටපු එකත් හිර උනා......
"හිමීට කාපන්...!! මං කන්නෑ ඕක...!! "
"මො.... මොකක්ද...??? මැරි කරනව...!! මේ මාව....!!! "
"කෑගහන්න එපා බූරු පැටියො...!!! "
"සර්...!! සර් මේ මොනවද කියන්නෙ...??? ඇස් පේන්නෙ නැති මං සර්ට තවත් කොහොමද උදව් කරන්නෙ...??? සර් ආයෙමත් රජවෙලා ඉවරයි... සර්ට ගෙවන්න හොඳ ලස්සන ජීවිතයක් තව ඉස්සරහට තියෙනව ......!!! "
"ඔව්... ලස්සන වදකාර සෙක්සි ජීවිතයක්...!!! හැබැයි ඒ උඹ එක්ක...!!!උඹේ හෝල් එක මාර හොට් බං...!!!දැනුත් නැගල ඉන්නෙ...!!! මෙතන තියාගෙන ගහන්න හිතෙනව.....!!! "
අපි දෙන්න හිටියෙ රෙස්ටුරන් එකේ අයිනෙම ටේබල් එකක හින්ද මං කෙරුමගෙ කනට කරල කියපුව කාටවත් ඇහුනෙ නෑ.......
" කොයි වෙලාවෙ බැලුවත් මේකට මද කිපිල ඉන්නෙ...!!! වෙලාවට මෙතන සෙනඟ ඉන්නෙ නැත්තං ඉතිං මං ඉවරයි .....!!! "
"ඉක්මනට කාපන්කො මං උඹව මුල්ලකට අරං ගිහිල්ලා ඉවර කරන්න..!! අන්ධකාර පර්සරේ ලාවට වැටෙන එළියත් එක්ක තාප්පෙකට උඹව හිරකරන් ගහන්න පුළුවන් මට ....!!! සෝඕඕ සෙක්සි ......!!! "
"මැරුම් කන්න ආසද....??? බල්ලො බලල්ලු වගේ පාරවල් ගාණෙ ඕවා කරන්න මං ආස නෑ.....!!! "
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!