ජෙට් එකට නගින්නෙ නැතුව කෙරුමා ඔලුවෙන් මට අඬගැහුවෙ හරියට පොඩි එකෙක් වගේ.ඒ කතාකරල අහපුදේට මට ඉන්න තැනත් අමතක උනා.මං දන්නෙ මෙච්චරයි මේ බූරුවා මාව හිනස්සල මරනව කොයි වෙලාවෙ හරි.....!!!!"සර් මේක එකපාරටම අද්දයිද ....???"
"බූරුවො උඹ හිතුවද මේක ප්‍රයිවට් බස් එකක් කියල මිනිස්සු එළියෙ ඉන්නැද්දි අද්දන්න....!!! නැගපිය මගෙන් කුණුහරුප අහගන්නෙ නැතුව ...!!! "
මේපාර මූට මං මෙච්චර සැරෙන් කියලත් මූ නෙවෙයි ඉන්න තැනින් හෙල්ලෙන්නෙ...!!! පඩිපෙළේ වැට අල්ලගෙන මූ ගල්වෙලා වගේ ඉන්නව....!!! මං මූව අල්ලල ඇදගෙන යන්න හැදුවත් මූ නිකං අර නාවන්න හදන පූසා වගේ වැටේම එල්ලිලා ඉන්නව......!!!!
"හුත්තො ඕක අතෑරපන් ...!!! "
"අනේ අනේ බෑ බෑ සර්. ටිරෝන් සර්ට බඩුටික එළියට ගෙනත් දෙන්න කියන්නකො සර්....!!! "
"දැන් තෝ මෙච්චර වෙලා මේක දැකල පිස්සෙක් වගේ කියවල ඇයි දැන් ඇතුලට යන්න බයේ දඟලන්නෙ...!!!! "
"අම්මෝ මේක කඩන් වැටුනොත් නිකං ඉන්න හිටී සර්...!!! මට මේ මහපොළව හොඳයි....!!! කුඩුවෙලා මැරෙන්න බෑ දෙයියනේ ....!!! "
"එහෙනං තෝ ඇයි අපිත් එක්ක එන්නද ඇහුවෙ මෙච්චර බයනං ...!!! "
"සර්ල යනව කිව්වෙ නැවේනෙ දෙයියනේ....!!! කවුද මෙහෙම ලබ්බක් දන්නෙ...!!! අනේ මට බෑ සර්...!!! මේක කඩන් වැටෙයි යකෝ...!!! "
"මොකෝ බං ආධි ඔය...??? "
කොහොමහරි අපි දෙන්නගෙ කෑගැහිල්ල ඇහුන ටිරෝනයත් ජෙට් එක ඇතුලෙ ඉඳල එළියට ආවා......
"බලපන්කො ටිරෝන් මේකා ඇතුලට එන්න බයේ දඟලනව...!! මේක කඩන් වැටෙයි කියල බයයිලු.....!!! "
ඒක අහපු ටිරෝනයත් බඩ අල්ලගෙන බිම ඉඳගෙන හිනාවෙන්න ගත්තා....
"අනේ...!!! අනේ ටිරෝන් සර් අරං යන්න තියෙන බඩු ටික මට එළියට ගෙනත් දෙන්නකො ප්ලීස්...!!! "
"මොන බඩුද බං...!! පිස්සුද උඹට ...??? "
"ඇයි මේ ආධිත්‍ය සර් මට කිව්වෙ සර්ට ආපහු ගෙදර යවන්න ඕනෙ බඩු වගයක් ඇතුලෙ තියෙනව කියල ...!!! ඒටික ගෙනත් දෙන්නකො සර්...!!! "
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!