Attention ‼️

146 13 2
                                    



" මියුරු අභිශේක් නානායක්කාර ! හහ්... තමුන් මං කවුරු කියලා හිතා ගෙනද මට උපදෙස් දෙන්න එන්නෙ ? "

" තමුන් අර විද්‍යාරත්න පවුලෙ අන්තිම පුරුක උණ සයාශ් තීර්ථ කියලා හිතාගෙන "

පාරම්පරික වෛරය මැදින් ගලා යන උමතු ආදර කතාවක යුගාන්තය ඔවුන් කෙසේ සටහන් කරාවි .... ?




‼️නෝට් බෝඩ් එකේ ලින්ක් එක ඇති‼️



















හරි හරි.... මේකයි සීන් එක හරිද !

නිර්නාමිකත් ටික ටික කිව්වට තව පොඩි කාලයක් ඇතුලත ඉවර වේගෙන එන එකේ මට හිතුනා තව නන්ෆික් එකකට අත ගහන්න . හැබැයි මේක ටේකුක් නන්ෆික්ශන් එකක් නෙවෙයි . මේක......... යූන්මින් නන්ෆික්ශන් එකක් .

ඇත්තටම මේක මෙතන කියන්න ඕන දෙයක් නෙවෙයි . ඒත් මට මේක නොකිය ඉන්න බෑ . කලින් කතාවෙදි ඒ කිව්වෙ මං නිර්නාමික ලියන්න ගත්තනෙ . ඊට කලින් මං ලිව්වා තමා පොත් දහයක් විතරම . ඒ කාලෙ හොද රීඩර්ස්ලා ටිකක් ඉදියා . ඒත් පස්සෙ හැලිලා ගියා මං ලියන එක නැවැත්තුවට පස්සෙ . BTW.... පස්සෙ නිර්නාමික ලියාගෙන යද්දි පුංචි හරි රීඩර්ස්ලා ටිකක් මට හැදුණා . අනේ මහ ගොඩක් නම් නෙවෙයි පොඩි පිරිසක් . හැමෝම නොවුනත් ඒ පොඩි පිරිසෙන් කීපදෙනෙක් ඉදියා චැපියක් දාපු ගමන් කියවලා වෝට් කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක නොකරපු.

අනේ ඔයාලට මං හරි ආදරෙයි හලෝ 🥹❤️‍🩹🌸

ඉවරයි .

So.... මං කිව්වනෙ මේක යූන්මින් නන්ෆික්ශන් එකක් කියලා . ලයිබ්‍රි එකට ඇඩ් කරලා තියා ගන්න එහෙනම් . ඉක්මනින් හම්බෙමු.....



ඇඩ් කරලා තියා ගන්න ඒනම් ...

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now