"රනා...."
"ම්ම්.."
"රනා..."
"මොකද පොඩි හාමු නිදා ගනින්කෝ.."
"රනා ඇයි අර එලි පෙන්නේ.."
"උබට වැඩක්යැ උබ නිදා ගනින්.."
"රනා.. "
"නිදා ගනින් පොඩි හාමු දැන් එලි වෙන යාමේ.. "
"රනා අද අර කට්ටිය එනවා නෙ."
"ම්ම් ඉතින්.."
"නිකන්.."
"දේව් කැමති නැද්ද..?"
"මගේ කැමැත්තෙන් වැඩක් නැ නෙ.."
"ම්ම් උදේම ලෑස්ති වෙයන් පොඩි හාමු මා එක්ක යන්න.."
"කොහෙද..?"
"එදා ගිය බැද්දට.."
"අර මක්කටද..?"
"බෙහෙත් පැළෑටි හොයන්න.."
"ම්ම්හ්.. රනා.."
"කෙකර බාන්නේ නැතිව කියපන් පොඩි හාමු.."
"රනා සතුටින් ද..?"
"අර මක්කටද.?"
"අද රනාගේ නගා එනවානෙ.."
"උන් ඇවිත් යයි පොඩි හාමු.. "
"ම්ම්.."
"පොඩි හාමුට මාව විශ්වාස නැතුව ද..?"
"රනා...ගැනු ඇග හරි රස්නෙයි අම්මගේ උණුහුමම බලපන් ගුලි උනාම නින්ද යනවා.."
"ම්ම් ගැනු අතටකට වඩා මේ අත් හරි සිනිදුයි. ගැනු ඇගට වඩා මේ ඇග හරි හැඩයි. ගැනු හිතකට වඩා මේ හිත හරි ලාමකයි. මූන රතු ගැහුනම බලන් ඉන්ට ආසයි. ඉතින් උබ හිතනවද පොඩි හාමු මං වෙන ඇගවල් හොයන් යයි කියලා.."
"රනා.. ඔහොම කියන්න එපා අනේ.."
"අර මොකද..?"
"මං ගැනියෙක් නෙවෙයි නෙ.."
ඇදේ දිහා වෙලා ඉදපු මං ජනෙලෙන් එපිට බලාගෙන ඉදපු රනාට කතා කලේ මෙතෙක් ජනේලේ ලග ඉදපු රනා මා දිහාට එද්දී.ඇදට අපු රනා මාව ඇදලා ගත්තේ ලගට.
"එපාහ්.."
නළලේ කෙලවරෙන් පටන් ගත්ත ඇගිල්ල මුළු ඇගේම ඇදීගෙන දෙපතුල ලගට යද්දී එපා කිව්වත් නෙවෙයි රනා ගනන් ගත්තේ.