උබ දන්නවද දේව් උබයි මට මුලින් අප්පච්චියෙක්ගේ හැගීම දුන්නේ.. ලේ කැටිත් එක්ක මමයි උබව මුලින් අතට ගත්තේ.. උබ පුංචි කුමාරයෙක් වගේ මයෙ රත්තරනේ.. ඉතින් මමයි උබට දේව් දේවේන් කියන නම දුන්නේ..උබේ නිල් පාට ජිල් බොල ඇස් මාව රැවට්ටුවා බං...උබ මාව අවුරුදු පහළොවක්ම රැවට්ටුවා.. උබ ඊට පස්සේ මාත් එක්ක සෙල්ලමක් කරා... ම්ම් උබ මට උබෙන් ඈතට යන්න නොදී ඉනාවක් දුන්න.. උබේ අහිංසක හිනාව මට ඉනාවක් උනා බං.. ගැලවෙන්නම බැරි ඉනාවක් උනා.. අන්තිමට උබ මගේම නමට ලියවිලා ඉතින් රත්තරනේ දැන් උබ මාව දරුවෝ පස් දෙකෙක්ගේ අප්පච්චියෙක් කරලා.. පරම්පරාව අරන් යන්න කොල්ලෝ හතරක් එක්ක අත් අස්සේ හංග ගන්න උබ මට නිල් පාට ඇස් දෙකක් එක්ක උබෙම කපාපු පාළුවක් දීලා රත්තරනේ.. මන් උබට වචන කර ගන්න නොතේරන තරන් හරී ආදරෙයි වස්තුව.. උබයි මගේ ජිවිතේ ආලෝකේ.. උබයි මගේ ජිවිතේ ඉර... උබයි මගේ ජිවිතේ ආරම්භය.. උබයි මගෙ සංසාර ගමනේ පාලකයා.. ඉතින් මට සදහටම ඇස් පියා ගන්න වෙන දවසක මන් කොහොමද බං ඒක කරන්නේ.. උබව දාලා මට යන්න බැරි වෙන්නම උබට මාව ඇබ්බැහියක් කරගෙන වස්තුවේ..
මගේ මැණිකට ආදරෙයි මන් නොසහෙන්න.. මගේ ගැටපිච්ච මලට මේ රනා ආදරෙයි නොසැහෙන්න.. ඉතින් සංසාර යාන්ත්රාව උබලට නොකියාම අපි ගොඩක් දුර යන්න තීරණය කරා.. තීර්ථ පැටව් හතර දෙනෙක් එක්ක එක සුරංහනාවියක්ගෙ අප්පච්චියෙක් උන මන් දේව් ගෙ වස්තුව වෙද්දී මෙතනින් එහා උබලහේ හිතේ ඉඩ හොයන්න මට හරී ලෝබයි බං.. එක මොහොතක් මගේ ගැටපිච්ච මලගෙන් මිදෙන්න මන් හරී ලෝබයි..
Bye... ❤️