"ඇයි ම්ම්ම්.."
රනා දේව් ගෙ පැත්තට හැරුනේ ඇවිත් ඒ අතේ එල්ලේද්දී.
"මට සමාවෙන්නකෝ... අනේ මන් මං නොදැන කැ ගැහුවට මට සමාවෙන්න.."
"ම්ම් උබ කිව්ව ඒවගේ වැරද්දක් නැ බන් උබව, උබේ අම්මව, උබේ අයියව, මගේ දරුවොන්ව රකින්න මං තිරිසනෙක් උනා.. උබ සාදාරනයි.."
"ඔහොම කියන්න එපා මට නෙ රිදෙන්නේ.."
"ම්ම් දැන් කාමරේට පලයං දේව්..මේ පින්නේ ඉදලා උබට ලෙඩක් හැදෙයි.."
"යමුකෝ.."
"මං එන්නන් උබ පලයං.. "
"ම්ම්.."
"ඔහොම ඉදපන්.."
"ඇයි.."
"උබට තව ප්රශ්න තියෙනවද.. මං කැමතී නැ ප්රශ්න කාමරේට අරන් යන්න.."
"නැ.. "
"ම්ම්.."
"අශෝක එක්ක තිබ්බ තරහා මොකක්ද.."
"........"
"මොකක්ද.."
"මගේ මල්ලිව නැතී කරේ වු ම්ම් වු නොවුනත් අන්තිමට වු තමයි එතන ඉදලා තිබ්බේ.. "
"මොකක්ද.."
"උබ පස්සේ උබේ නැන්දා පිල්ලියක් එව්වා වගේම වලව්වේ උන් අපේ පවුලම නහන්න ගුරුකමක් කොරලා ඒක කරලා තිබ්බේ අශෝක... ඌ හිතන් ඉදියේ සමල්ක එක්කලා මන් පෙම් කෙලියා කියලා..."
"රනා..මයේ අම්මා සමල්ක හාමු නම් ඒ අම්මා මාව දුන්නේ රකින්න නම්.."
"මං උබට පරාක්රම ගැන කියද්දීත් කිව්වනේ දේව් මං වැරදි.. හුගක් වැරදි..උබව ඉපදිච්ච දා දැක්කට පස්සෙන් පහු අවුරුදු තුනක් මං උබව දැක්කේ නැ දේව්.. එතැනින්ම එහා උබට නොපෙනෙන්න මං හැම වෙලේම උබ ගැන බැලුවා හෙව්වා.. මන් මං අසරණ උනා බං.. නොබදින්නම හිත හදන් උන්නු මං උබ හින්දා උබටම වහ වැටුනා.."
"මට ආදරේ කරන්නකෝ රනා.. මට දැනෙන්න ආදරේ කරන්නකෝ.. මං උබ ලගම ඉන්නම් කොහෙවත් යන්නේ නැ ම්ම් අපි දැන් සම්පුර්ණයි නෙ.."
"නැ.."
"ඇයි..?"
"සම්පුර්ණ වෙන්න එක දෙයක් අඩුයි දේව්..."