"දේව්.."
"......."
"දේව්..."
දේව් ජනේලෙන් එපිට බලා ඉද්දි රනා එතනට ආවේ කිරි එකකුත් අරගෙනමයි. කොච්චර කතා කරත් නෙවෙයි දේව් කට හෙල්ලුවේ.
"මේ කිරි එක බීපන් දේව්.."
"......"
"දේව්.."
"......."
රනා දේව් ව ලගට ගන්න ගියත් අමාරුවෙන් උනත් එහා මෙහා උනේ රනාට අල්ලන්නවත් දෙන්නේ නැතුව.
"හරි මං අල්ලන්නෙ නැ මේක බොන්න.. "
නිහඩවම ඉදපු එ නිල් පාට ඇස් දෙකෙන් කදුළු වැටෙන්න ගත්තේ එ අත ගිහින් බඩට තද වෙද්දී.
"දේව් උන දෙ උනා නෙ මැණික ආයේ ඒක ගැන හිතන්න එපා.."
ඇදෙන් ඉදගෙන රනා ඔලුව අත ගද්දි සතියකට පස්සේ දේව් රනාට තුරුළු උනේ සතියක් ම හිර කරගෙන ඉදපු කදුළු එලියට දාද්දි.
"අඩන්නේපා රත්තරනේ උබ මගේ පණ නෙ.. ආයේ මං උබ ලගින් හෙල්ලෙන්නේ නැතුව ඉන්නම්.. දැන් අඩන්න එපා මැණිකේ.."
"අ.. නෙ. මට.. බයයි නෙ.."
"මොකුත් උනේ නැ නෙ දේව්. ආයේ මං උබව දාලා කොහේටවත් යන්නෙ නැ මැණික.."
" අනේ එයා තාම ඉන්නවා නේද..?"
"ම්ම්.."
"ම්ම් කියන්නෙ ඇයි.."
"මොකුත් නැ දේව් මේ කිරි එක බීලා නිදා ගන්න.."
දේව් ට නින්ද යද්දී රනා කල්පනාවකට වැටුනේ මීට සතියකට පෙර සිදුවීම් වලට මතකය ඇදෙද්දී.
"අප්පච්චි.."
"ම්ම්.."
"දරුවා.."
"බය නැතුව ඉදින් රනා දවසක් දෙකක් තුනක් යනකන් ලේ ගලයි. බඩ හෙදෙන්න බෙහෙත් දෙන්න බැ.."
"......"
"එක මාසෙට පිරිලා ආවේ දෙමසකටත් වඩා. ඒ බඩේ එක පැටියෙක් ට වඩා ඉන්නවා රනා.."
"......"
.
.
.රනා බර හුස්මක් අත ඇරියා.
" උබ හරි පිංකාරයි මැණිකේ.. උබ දවසින් දවස පිරෙනවා.. උබව දකින ඕනේ එකෙක් ගේ හැගීම් ඇවිස්සෙන්න යන්නේ එක මිනිත්තුවයි වස්තුවේ... "