විසිහය වන කොටස

111 38 23
                                    

"පොඩි හාමු.."

දේව් හිටියේ ඉවසගන්න බැරි තරමේ වේදනාවකින් යටි කයෙන් මෙන්ම යටි බඩෙන් එන කොරය නිසා දේව් ට අඩියක් තියා ගන්නවත් පණක් තිබ්බේ නැ.

"රනාහ් කො.."

"ඔහොම ඉදින් පොඩි හාමු මං ඉක්මනින් එන්නන්.."

.

.

.

.

.

"වෙද මහත්තයා...... ගුරුන්නාන්සේ.."

"මොකද බොල බෙරිහන් දෙන්නේ ගුරුන්නාන්සේ අරහේ ඇති බං.."

"පොඩි හාමු.."

"ඇයි කො පොඩි හාමු.."

වෙද මහත්තයා නිවස දෙසට දිව ගියේ ඒත් එක්කම රාජු ඒ පැත්තට දුවද්දී.

.

.

.

"දේව්........!"

රනාගෙ අතේ තිබ්බ මැටි කලේ බිදුනේ වේදනාවෙන් ඇබරෙන දේව් ව පෙනෙද්දී.

"ම්හ් ආහ්ව් රනා අනේ බැහැ බැහ්.."

දේව් ව අත් දෙකට ගත්තු රනා ගෙට ගියෙ හදිසිඋවහොත් සිතා සුදානම් කර තිබු කාමරය වෙතටයි.

"ඔහොම ඉදින් දේව්.."

දේව් ව ඇදෙන් තියලා රනා එලියට යන්න ගියේ වෙද මහත්තයා ගෙට දුවගෙන එද්දී.

"අප්පච්චි... "

"රාජු වතුර එකක් පැහැවපන්.."

වෙන්න යන දෙ තෙරුන් ගත්තු වෙද මහත්තයා රාජුට කිව්වේ මේ වෙලාවේ රනා ඉන්නේ නොරිස්සුමෙන් කිසිවක් සිතා ගත නොහැකිව බව තෙරුන් ගත්ත නිසා. . තමා කෙතරම් වෙද කමට දක්ෂ වුවත් රනා මෙලොව එලිය දකින්නට පැය කිහිපයකට පෙර සේනගේ සිහි විකල්ප වු ආකාරය ඔහුට මතකය.. තම පියා සමග වැන්දබු අම්ම සිටියත් අද මෙහි සිහිටින්නේ තමා පමණක් බව වෙද මහත්තයා දන්නී.ය. ඊට හේතුව නම් අද කුමක් සිදු වුවත් එය වලව්වේ ඇයෝන්ගේ කනට නොයා යුතු නිසාය.

"අහ්ව් අනේහ් බැ දෙයියනේ රනාහ් මං.. ම.. න් මැ. රෙයි.."

"ඉවසන් ඉවපන් දේව් පොඩ්ඩක් ඉවසපන්.."

"අනෙහ් අප්පචිච් ම්.. අහ්.. රනා..හ්
..... මා..... ව ඉරෙ.. න..වා ව..ගේ.."

පුරා පැයකට සිට දේව් වේදනාවෙන් කැ ගසමින් ඇබරුනෙ දැන් දැන් යටි කය ලේ වලින් තෙත් වෙද්දී.තරහා මරහා මතකෙ තියන් වෙද හාමිනේ පැත්තටවත් නොආවේ රනා එක්කම වෙද මහත්තයගේ හිතෙත් හිඩසක් ඉතිරි කරමින්.

රනා.. (Completed )Where stories live. Discover now