A/N

60 17 5
                                    

දෙවෙනි කතාවත් published කරා ඔන්න හැදින්වීම...

වැඩි විස්තරයක් කියන්නෙත් නැ වලව් කතාවක්.. Age gap.. ම්ම් රනාට වෙනස් plot එකක්..

ඉතින්....

අහංකාර රහස්‍ය හාමුගේ   සෙල්ලක්කාර සකුරා මැණිකේ එක්ක එකතු වෙන්න කියලා ආරාදනා කරනවා...

උබට මෙහෙම දඩුවම් නොකරොත් උබව හදා ගන්න බැ සකුන්..

(රහස්‍ය හාමු )

කසාදයක් හරී නොයන්නෙම මුනේ තියෙන මුස්පේන්තු කමටද කොහෙද.. දැන් නම් මාමන්ඩිට කෙලින් වෙන්නේ නැද්ද කියලත් සාදාරන සැකයක් එනවා.. ඇයි දෙයියනේ හතළිහක් වෙලක් කො කසාදයක්.. බලන්න යන හැම එකටම බැ කියනව නෙ...ඊව් මොනාද මේ මාත් හිතන කතා අපි සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන්.. සැනහෙන අප සිරිලක්‌ දරුවෝ.. ම්ම්... දහම්පාසල් යන මන් සිරි ලක්‌ දරුවෙක්...

(සකුන් බේබි )

එහෙනම් ඔතරියා ගියාහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙනම් ඔතරියා ගියාහ්... බායි..

සදහම් සිසිලෙන් බැබලෙන සිරි ලක්‌ දරුවෝ..😂😂 එක්ක එකතු වෙන්න කියලා සකුන් බේබියා කියනවා ඔන්න..

You've reached the end of published parts.

⏰ Last updated: 5 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

රනා.. (Completed )Where stories live. Discover now