අතීතයෙන් බිදක්...
තුන්වෙනි පාර්ශවේ මානයෙන්.. (Author )
"කොහෙද යන්නේ සමල්ක.."
"ම්ම් අද මයේ කුමාරිහාමි හරි හැඩයි..."
"කියන්නකෝ ඉතින් මාව දුනුවිල වලව්වෙන් බලන්න එද්දී කොහෙද මේ මගේ අයියන්ඩි යන්න යන්නේ.."
" එද්දී එන්නන්.. ම්ම් මං ගිහින් එන්නම්කෝ.. "
"දොළහේ හෝරාව වෙද්දී එන්න ඕනේ ඔන්න.."
"හා.."
සමල්ක හාමු වලව්වෙන් එලි බැස්සේ කෙනෙක් හම්බවෙන්න යන්න..
"කොහෙද පුතේ යන්නේ.."
"මං ඇවිදලා එන්නන් අම්මා.."
"අද දුනුවිල වළව්වෙන් එද්දී උබ ඉන්න එපෑය අදට හිටපන් සමල්ක.."
"එන්නම් අම්මා එන්නම් මොකක්ද අනේ මං එන්නම්.."
සමල්ක ඇවිදන් ගියේ වැව් තාවුල්ලට.. ම්ම් එතන හිටගෙන හිටියේ මේ වෙද්දීත් සමල්ක හම්බවෙන්න ආපු පුද්ගලයා..
"කවද්ද යන්නේ.."
"දැන් යනවා සමල්ක.."
"මා එක්කම යමු.."
"උබ හිමිට වරෙන් සමල්ක හාමු මං යන්නන්.."
රනා යන දෙස බලා සිටි සමල්කට වෙලාව යනවා නොදැනුනේ ඉර මුදුන් වෙලා තියෙද්දි.. ඒ හිතෙත් ගින්දර පත්තු උනේ වෙන දෙයක් හිතා ගන්න බැරි වෙද්දී.. වා සිටියේ නාෂිත්, සමල්ක, පරාක්‍රම එකම පීටයේ ඉගෙන ගත්තේ..(වයස මේ වෙද්දී විස්සයි කියලා සංස්කරණය කර ගන්න දරුවනේ...)ඉතින් අහම්බෙන් වැව් තාවුල්ලේදී හම්බුන මනුස්සයෙක් එක්ක සමල්ක ආදරෙන් බැදුනේ අවුරුදු තුනක දුර දිග ගිය සම්බන්දයක් එක්කමයි.
______________
බණ්ඩාර වලව්වේ...
"තාම නැ නෙ පුතා.."
"දැන් එනවත් ඇති බණ්ඩාර.."
"ම්ම් අපි එහෙනම් පුතා එනකන් තේ එකක්වත් බොමු නේද මැණිකේ.."
_______________
වැව් තාවුල්ල..
"ඔහොම ඉන්න එපා සුදු මටයි රිදෙන්නේ.."