දේව් රනාගේ ඔලුව අත ගෑවේ නුහුරට. රනා ඉන්නේ ප්රශ්නෙක කියලා නොතේරෙන්න තරන් දේව් මෝඩයෙක් නෙවෙයි. දේව් ව පිටිපස්සෙන් තදට බදාගෙන හිටියත් දේව් රනාගෙන් අයින් උනේ තාමත් රනා දේව් තුල ඉද්දි.
"අහ්ව්.. "
ඇදෙන් ඉද ගත්තම යටි බඩ වේදනා දෙන්න ගත්තේ දේව් ට කෙදිරිගවෙද්දි කොට්ට දෙකක් එක උඩට දාලා ඔලුව තියා ගත්තේ දෙන්නගෙම නිරුවත වැහෙන්න රෙද්ද අරන් පොරවන ගමන්.අද සැහැල්ලුවට රනාට නින්ද යනවා කියලා දේව් දන්නවා.දේව් ආයේ ඇදෙන් හාන්සි වෙද්දී රනා ඒ උරහිසේ මුණ ගහ ගත්තේ දේව් ට තුරුළු වෙන්න. අම්මෙක් දරුවෙක් ව තුරුළු කර ගන්න හැගිමෙන් දේව් රනාව තුරුළු කර ගත්තේ රනා ලෝබ කමින් තවත් ඒ තුරුලට යද්දී.
"නොපෙන්නුවාට උබ මට හරි ආදරෙයි කියන්න මං දන්නවා මැණික.. උබ මට වයිර කරත් මං උබට වචනයකින් කියන්නෙ නැ රනා මං නොදන්න කෝන්තරයක් උබට වලව්ව එක්ක තියෙනනවා කියන්න මං දන්නවා. උබ මට දෙන ආදරේම ඇති දෙයියෝ . මොන දෙ උනත් මං උබවම විශ්වාස කරන්නම්. මේ දරදඩු ඇග වගේ උබේ හිතත් දරදඩු වෙන්න මොනාම හරි හේතු ඇති නෙ.. උබට ඔනේ වෙලේක මට තුරුළු වෙයන් රනා උබව තුරුළු කර ගන්න උබේ දේව් ඉන්නව නෙ.
එහෙම කොදුරපු දේව් ඒ හිස් මුදුනට හාදුවක් දුන්නේ ඇස් දෙක පියා ගන්න ගමන්.
.
.
.
."දේව්............."
"........"
දේව් ගැස්සුනෙ දැන් ටිකකට කලින් ගියපු රනා ආයේ ඇවිත් ඉද්දි.
"මොනාද යකෝ බලන් ඉන්නේ වරෙන් මෙහාට.."
"ර.. නා.."
"රනා තමයි පරයෝ වරෙන් ඉතින්.."
රනා දේව්ව ඇවිත් ඇදලා ගත්තේ ඒ ඉදිරියට නෙරපු තෙමසක් පිරෙන්න එන කුස බිත්තියේ නොවැදි බේරෙද්දී.
"මගේ කොල්ලට කැ ගහන්න එපා රනා උබට අයිතියක් නැ.."
"මට නැත්තන් මොකාටද යකෝ අයිතිය තියෙන්නේ.. පලයං මෙහෙන් උබේ පුතෙක් මෙහෙ නැ.."
"පේනවද දේවේන් උබ ඇයි පුතේ මෙහෙම ඉවසන්නේ යක්කුන්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්න බැ.."