දහතුන්වන කොටස

176 45 44
                                    

"උබට සීතලද මැණිකේ.."

"යන්නකො රනා.."

රෙද්ද ඔලුවේ ඉදලා පොරවන් දේව් තවත් ගුලි උනේ දොළහ පහු වෙලත් කන්න වත් ගානක් නැතුව.

"කාලා හිටපන් බං බඩගිනි නැද්ද.."

"මට කන්න බැ රනා ඉන්න දීලා යන්නකෝ.."

"....... "

"ම්ම්හ් රනාහ් එපා අප්පා.."

"......"

"අනෙහ් කිචි මට අහ්ව්.."

රනා දේව් ගෙ නිරුවත් පිටට හාදු තිබ්බේ නාවපු තරහට කලිසන් කොටයක්‌ ගහන් දේව් ඇදේ පෙරළෙද්දී.

"එපාහ් අනේ.."

"කෙදිරි ගාන්න එපා බං.."

"පුදුම නාකි විසයක් නෙ මේක.."

"උබට බැරි ද පොඩ්ඩක් බස්සලා දෙන්න.."

"යන්නකෝ රනා වල් කතා නොකියා.."

"අනේ උබත්.. රනාහ් ගාගෙන කෙදිරි ගාන්න පුළුවන් වචනයකින් එහෙ මෙහෙ උනොත් අපි වල්.."

රනා දේව් ව හුරතල් කරන්න ගත්තේ උදේ ඉදලා ඒ මුනෙ තිබ්බ තෝන්තු මාන්තු ගතිය ඇරිලා යද්දී.

"උබේ ඇස් ලස්සන හිනා වෙද්දී දේව්.. මා ලග හිනා වෙලා හිටපන්.."

"......"

ඒ මුනම සිප ගත්තු රනා ගියේ ඇදෙන් බහින්න.

"ටිකක් නිදා ගනින් දේව් බඩගිනි උනාම කියපන් මං කවන්නන්.."

"කොහෙද යන්නේ.."

"බෙහෙත් ටික තෝරන්න.."

"අනෙහ් යන්න එපා නෙ අප්පා.."

"හුරතලේ වෙන්න එපා බං දැක්කාම ලෝබයි.."

"උබට ඉරිසියයි.."

"ඉරිසියා කරලා මං උබෙන් මොනා ගන්නද..?"

"මං හොයා ගන්නවා උබට වඩා හොද එකෙක්.."

"හම්බෙයි උබට.."

"ඇයි නැද්ද.."

"උබ දේව් මේ හදන්නේ මගේ යකා අවුස්සන්න.."

"පුහ් මං බය වෙයි උබේ යකාට.."

"වරෙන් බයද නැද්ද පෙන්නන්න.."

සියුම්ව පටන් ගත් සිප ගැනීම ගැබූරු උනේ රනාගේ අතින් ආයෙත් දේව් නිරුවත් වෙද්දී. දේව් ට උනේ ආයෙත් රනාට යට වෙලා කෙදිරිගාන්න.

රනා.. (Completed )Where stories live. Discover now