( A/N - This is my fast ff. So ගොඩක් අඩුපාඩු ඇති. මොකද මට ff ලියලා පුරුදු නෑ. So fast i'm sorry. මං හිතනවා කතාව හොඳ වෙවි කියලා.)
Intro 😊
Name - Kim taehyung
Age - 20 years
Gang name - v
He is very dangerous marfia boy and very bad boy. ගොඩක් දෙනෙක් මෙයාට බයයි. Because මෙයාට කිසි කෙනෙක් ගැන අනුකම්පාවක් හිතෙන්නේ නෑ. ආදරය , සෙනෙහස ඉපදුනු දවසේ ඉදලම නෙවිදපු නිසා එයාට වෙන කෙනෙක් ගැන ආදරයක් කසිම වෙලාවක හිතෙන්නේ නෑ ( එයාගේ අම්මයි , තාත්තයි දෙන්නම මේලෝනක් නෑ. එයා ඉපදෙනකොටම අම්මා මැරිලා. තාත්තා එයාට අවුරුදු පහේදී මැරිලා වෙඩි වැදීමකින්. එදා ඉදලා taehyung ව බලා ගත්තේ එයාගේ hyung ලයි servants ලයි. ඒ වගේම hyung ලගේ family වල අයයි.) අනිත් අය හිනා වෙනවටවත් එයා පොඩ්ඩක්වත් කැමති නෑ. ඒවගේම මෙයා කෙල්ලොන්ව ලග තියාගෙන ඉදලා විසි කරන්නේ හරියට ටිෂූ එකක අත පිහිදාලා විසි කරනවා වගේ.
Name - Jeon jungkook
Age - 20 years
Gang name - Jk
He is taehyung's best freind and he is very bad , dangerous marfia boy. ගොඩක් අය හිතන් ඉන්නේ මෙයාගේ පවුලේ අයව එයාම මැරුවා කියලා. jungkook ගේ shoot එක කවදාවත් වරදින්නේ නෑ. ඒක නිසාම gang එකේ best shooter වෙන්නෙත් jungkook ම තමයි. ඒකට හේතුව තමයි කිසිම හිතක් පපුවක් නැතුව මෙයා මිනිස්සුන්ට වෙඩි තියන එක. එයාගේ hyung ලට විතරක් control වෙලා ඉන්න jungkook අනිත් හැමෝටම එකහා සමානව දරුනුයි. මෙයත් taehyung වගේම කෙල්ලො ලගින් තියාගෙන ඉදලා එයාලව අතැරලා දානවා විතරක් නෙවෙයි එයාලට වෙඩිත් තියනවා. ඒ වගේම ඇසුරු කරන්න හොදම නැති marfia කෙනෙක් තමයි jungkook කියන්නේ. ඒ වගේම අනිත් hyung ලා කොහොම වුනත් taehyung ට නම් මෙයා පණ ඇරලා ඉන්නේ. එයා කියන කිසිම දෙයක් කවදාවත් මෙයා මගෑරලා නෑ.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...