5 Chapter 💗

320 62 0
                                    

Maree's pov

At girls hause

Good morning guys... කට්ටිය මොකද කරන්නේ... අද university නෑනේ.. අපි කොහේහරි යමුද." මන් එහෙම කියාගෙන salee ලගට ගිහින් එතනින් හිටගෙන කිව්වා.. එතකොටම rose මට එරෙව්වේ 'දැන් උබ කියන්න හදන්නේ cafe එකට යන්න ඕනේ කියලනම් දැන්ම ආත්මාරක්ෂක විදි විදාන ක්‍රියාත්මක කරොත් උබේ ඇගට ගුනයි වගේ' බැල්මකින්.

- අනේ rose තරහ ගන්න එපා..මන් මොනාද කරන්නේ කියලා ඇහුවේ නිකන්.ඔයා වැරදියට හිතන්න එපා...
ඊට පස්සේ අර පිස්සු rose මටත් ගස්සන් උඩට ගියේ ' ආයි cafe එකට අඩියක් තියන්නේ නෑ කියලා මටත් ඔරවන ගමන්.

එයා ගියාට පස්සේ මන් salee ට ලන්වෙලා කිවිවේ ඒ අපි අරයට හොරාට යන්ද බන්.. මන් ඒක කිව්වා විතරයි අර මොකක්ද එක කැඩිච්ච මොකක්ද එකා වගේ මට කෑගහන්න ගත්තා.

Ok ok.. මන් විහිලුවට කිව්වේ.. වැඩිය හිතන්න එපා අනේ.. ආ.. කෝ අපේ මල් කුමාරි තාම නිදිද...

- අය්යෝ මට උබට කියන්න බැරි උන්නේ ඒකි උදෙන්නම අර කොල්ලා බලන්න ගියා..

අඩෝ⁣ නෝ... ඒ ඩබල එච්චර fit ද දැන්.

- නෑ නෑ මන් හිතන්නේ නෑ බන්.. jenee කොල්ලොන්ට කැමතියි. ඒත් ලේසියෙන් කොල්ලෙක්ට කැමැත්ත දෙන්නේ නෑ.. ඒක උබ දන්නවනේ...

ඔව් ඒක නම් හරි බන්.. ඊයේ jenee ඒ කොල්ලට කැමැත්තක් පෙනන්නපු නිසා මන් කිව්වේ නෑ.. ඇත්තටම බන් මට ඒ කොල්ලව පොඩ්ඩක් ඇල්ලුවේ නෑ..

- me too...

- උබලට විතරක් නෙවෙයි.. අපිටත් එහෙම තමයි.."අනිත් අයත් උඩ ඉදන් පල්ලෙහාට බහින ගමන් කිව්වේ..

කොහොම වුනත් ඒ අපේ සහෝදරී එයාව ආරක්ෂා කර ගන්න ඕනේ තේරුනාද.." rose එහෙම කිව්වේ පට්ට සීරියස් මූඩි එකකින්.

- එල අපි එහෙම කරමු...

- ඔන්න අද ඉදලා සිරි ලන්කන් යක්ක දූවරුන්ගේ කෙහෙල්මල් සහෝව බේරා ගැනීමේ මහා මෙහෙයුම පටන් ගන්නවා ලමායී....

Ok දැන් අද වෙන වැඩකුත් නැති එකේ අපි යන් ⁣අපේ මෙහෙයුමේ පලමු අඩිය තියන්න..

ඊ⁣ට පස්සේ අපි ඔක්කොම ඇදගෙන කරගෙන ද කුනු කකුල් ටික එලියට දාලා ගියේ මෙහෙයුමට...

Murder King ( On Hold )Where stories live. Discover now