7 Chapter 💗

281 49 2
                                    

Nesee's pov

At girls house

අපි park එකේ ඉදලා ගෙදර ආවා. අපි එනකොටත් jenee අර මල් කුමාරයත් එක්ක මල් කඩනවා.. ඇත්තමයි මට ඒ වෙලාවේ ආපු තරහට ඒකව පට්ට ගහන්න හිතුනා. අපි ආවද කියලවත් jenee දැක්කේ නෑ.. jenee පොඩිකාලේ ඉදලම ටිකක් තනියම හැදුනු නිසත්, කොරියාවේ කොල්ලොන්ට පිස්සු වැටිලා හිටපු නිසත් එයා කවදාවත් ලංකාවේ කොල්ලෙක්ට කැමති වුනේ නෑ.. කාලේ ගෙවිලා යනකොට එයා වෙනස් වුනා. ලේසියෙන් කොල්ලෙක්ට කැමති වෙන්නේ නැති කෙල්ලෙක් වුනා.. ඒත් අද එයා ගොඩක් වෙනස්. එයාට කරදරයක් වෙනවා අපිට බලා ඉන්න බෑ.. ඒත් අමාරුවෙන් කර⁣දරේ වැටුනොත් අපි මොකද කරන්නේ... එයාව ආරක්ෂා කර ගන්න අපි පස්දෙනා ඕනෙම දෙයක් කරනවා...
"මන් හිත හිත යන⁣කොට එක පාරටම මාව මොකක්ද එකක වැදුනා ඒත් එක්කම මට දැනුනේ ලොකු වේදනාවක්. මන් පල්ලෙහා බලනකොට දෙයියනේ මගේ පොඩි ඇගිල්ල දොරේ වැදිලා...
ආව්...... අම්මෝ රිදෙනවා.....................

- ඇනගෙන අනගෙන ඉතින්.. උබ ඇස් දෙක කටේ දාන්ද ඕයි ඇවිදින්නේ.. පොඩ්ඩක් බලාගෙන ඇවිදපන්කෝ.. බබ්බු හුරුතල් කරනවා ඇරෙන්න වෙනවැඩක් නෑනේ.." jenee දිහා බලලා මට බැන බැන denee උඩට ගියා.. ඇත්තටම එයා මට විතරක් නෙවී බැන්නේ.. jenee ටත් එක්ක.

- හරි හරි දැන් මෙතනින් වාඩි වෙන්නකෝ.. රිදෙනවද..." salee මාව ලග තිබ්බ පුටුවෙන් වාඩි කරවලා ඇගිල්ල දිහා බලන් ඇහුවා..

හම්ම්.. රිදෙනවා.." මන් අඩන්න වගේ කිව්වේ.. ඇගිල්ල රිදෙන එකට නෙවෙයි. Jenee මගේ ඇගිල්ල හැප්පෙනවා දැක දැකත් උඩට දුවපු එකට දුක හිතිලා..

ඒ වෙලේම මන් බැලුවේ rose දිහා.. එයා හරිම අමුතු විදියට බලා ගත්තු අත බලා ඉන්නවා.. අනිත් අයත් එහෙමයි.

එයි මොකද මේ.... ඇයි බලා ගත්තු අත බලන් ඉන්නේ... හිනාවෙලා ඉන්නකෝ... එයාට අපිව අමතක වෙලා නෑ..." මන් එහෙම කිව්වත් මගේ හිතේ තිබුනෙත් එයා ගොඩක් වෙනස් වෙලා කියන එක...

- මන් නම් හිතන්නේ නෑ... එයා අපිට එහෙම කරයි කියලා..." salee ඇස් දෙකත් පොඩි කර ගෙන කිව්වා.
- වෙනස් වෙලා.. ගොඩක් වෙනස් වෙලා...." rose ඉදගෙන හිටිය පුටුවෙන් නැගිටලා එයාගේ room එකට යන ගමන් කිව්වා.

Murder King ( On Hold )Where stories live. Discover now