Chapter 21 💗

162 24 2
                                    

O/D pov

Boys-la cars ලග ඉන්නකොට කෙල්ලෝ ටික එතෙන්ට ආවා. ඇත්තටම salee දැන්නම් හොදටම බය වෙලා හිටියේ.. jenee-ge අතේ එල්ලිලා සැලී එන විදියට jungkook-ta මොකක්ද අමුතු වරදකාරී හැගීමක් දැනුනා. එයා ඒ නිසාම සැලී දිහා බලන් හිටියා. සැලීනම් එක ඇහැක් ඇරලා බැලුවේ නෑ jungkook දිහා.( දන්නේ නැද්ද කෙල්ලෝ තරහ වුනාම 😉 ).

- ආ.. මෙන්න jungkook.. first im sorry. මට ටිකක් තරහ ගියා ඔයා එහෙම කරාම.. මේ ඉන්නේ මගේ හැම දේම කියලා දන්නවනේ.. ඒ නිසයි තරහ ගියේ. " jenee එහෙම කියලා එයාලගේ රන්ඩුව වෙලාවෙදී  jungkook ගේ අතින් වැටුනු gun එක එයාට දුන්නා.

- doll.. its ok. ඔයානෙවී මායි ⁣sorry කියන්න ඕනේ.. මගෙනේ වැරැද්ද.. මට ඉවසීමක් නෑ ඒ නිසයි එහෙම වුනේ.. ඔයා හරි. " jungkook ලාවට හිනාවක් දාගෙන කිව්වම jenee ත් හිනා වුනා.

- ඔය දෙන්නගේ සාම ගිවිසුම ඉවරව
නම් අපි යන්ද.

- අහ්.. ok. Lets go..

- ඒත් මේ මොකේද යන්නේ.. ? කොහේටද යන්නේ.. ? මොකටද යන්නේ.. ? " jenee එහෙම ප්‍රශ්න වැලක් අහුවාම taehyung ගේ මූන සම්පූර්ණයෙන්ම අර නපුරු මූනට පෙරලුනා.

- මන් එක පාරක් කිව්වම එනවා.. නැත්තම් ඒවෙලාවට ඔයාව බේරගන්න කවුරුත් නැතිවෙයි. " taehyung jenee-ge මූන ලගටම වෙලා ගින්දර පිට වෙන තරන් ඇස් වලින් කිව්වම strong කෙනෙක් වුනත් jenee බය වුනා.

- Ok.. මොකේද දැන් යන්නේ..

- මන් meree එක්ක යන්නම්.

මෝ.. අනියෝ.. jiminishi.. ඒක කරන්න බෑ.. අපි ඔක්කොම එකට යන්නේ නේද.

- මේ කෙල්ලට කියනදේ තේරෙන්නේ නැද්ද.. නැත්තම් මේ කියන එක මේ අමතක වෙනවද. මන් කිව්වනේ ඔයාලා යන්නේ වෙන වෙනම.

- ඒත්..

- ඒත් මේත් නෙවෙයි.. මන් කිව්වොත් කිව්වා. Jimin meree එක්ක යනවා. Jin hyung rose එක්ක යනවා. Yoongi hyung nesee එක්ක. Namjoon hyung denee එක්ක.. එතකොට jungkook salee එක්ක යන්න..

- මෝ.. අනී.. mr. Taehyung අනී.. මෙයා එක්ක යන්න බෑ.. මන්.. මන් වෙන ඕනි කෙනෙක් එක්ක යන්නම් මෙයා එක්ක බෑ. Please.. චේබල් taehyungshi..

- අනේ taehyung එයා ගොඩක් බය වෙලා ඉන්නේ එයාව යවන්න බෑ..

- Jungkook මුකුත් කරන්නේ නෑ.. කට පියාගෙන යන්න.. මගේ යකා අවුස්ස ගන්න නැතුව.

Murder King ( On Hold )Where stories live. Discover now