Chapter 10💗

274 42 19
                                    

Denee's pov

At university

අදත් උදේ නැගිටලා අපි uni ආවා.. ආව වෙලේ ඉදලා අර ගස්හිපාටුවා.. jaehyung ඇවිත් jenee ගේ ඇගේ එල්ලිලා කූඩැල්ලා වගේ. විකාරයි.. මන් දෙකක් කියන්න යන්න හදනකොටම rose මට යන්න එපා කිව්වා.. ඇත්තටම මටත් පස්සෙයි තේරුනේ ඒක ඇත්ත කියලා.. මොකද මන් ඒ කරන්න ගිය ⁣වැඩෙන් jenee ට ⁣හොද නෑ කියලා තේරෙද්දී මන් කටපියන් හිටියා. කොහොම හරි මන් කන්ට්‍රෝල් වෙලා හිටියා.. වැඩේ කියන්නේ cls එකේදිත් ඒකා jenee ලග කූඩැල්ලා වගේ ඇලිලා ඉන්නවා. මොන අටමගලයක්ද මන්දා.. lecture එක ඉවරවුනාට පස්සේ අපි ගියේ canteen එකට. ඒ⁣කට ගිහිල්ලා jenee ට ටිකක් කතා කරන්න කියලා හිතාගෙන කට අරිනකොටම මෙන්න ආයි අර ගස් වැද්දා ඇවිත් වාඩි වුනා jenee ලගින් දැන්නම් මගේ limit එක පැන්නා..

ඒයි... jae..hyung..තමුසේ.. කවුරු කියලද හිතන් ඉන්නේ.. ගස් වැද්දෝ. මන් දැන් සෑහෙන්න දවසක් බලන් හිටියේ.. තමුන් හිතන් ඉන්නේ jenee තමුසෙට කැමතියි කියලද.. අපෝ කවදාවත් නෑ.. තමුසෙට වඩා අපේ ගෙදරට එහා ගෙදර ඉන්න සේමපාලත් ලස්සනයි.. අනික එයා හැමදාම උදේට මන් ලගට ඇවිත් උදේම මාව බලලා යනවා.. තමුන් වගේ පැලවෙන්නේ නෑ.. මේක මාර වැඩක්නේ ඕයී මට මගේ යාළුවා එක්ක පොඩ්ඩක් කතා කරන්න නෑනේ තමුසේ ඇවිත් පයිනවනේ.. " මන් හිතේ තිබ්බ තරහ යනකන් ඒකට බැන්නා.

- ඇ.. අනේ සොරී.. මගෙන් ඔයාලට කරදයිද.. සොරි අනේ.. ආයී එහෙම වෙන්නේ නෑ.. මන් යන්නම්..මන් යනවා jenee පස්සේ හම්බවෙමු.." ඒ යකා එහෙම කියලා යන්න නැගිට්ටා. එතකොටම වගේ jenee එයාව නවත්ත ගත්තා... මන් හිතුවේ හරි මෝඩ යකින්නී අහු වුනා තමයි දැන් මටත් බැනලා මේකට ඉන්න කියයි කියලා.. ඒත් එයා කියපු දෙයින් මගේ ඇස් දෙක නලලට ගියා.


























- මන් දන්නවා jaehyung.. ඔයාට දැන් ප්‍රශ්න ඇති.. මුලින්ම මන් denee වෙනුවෙන් සමාව ඉල්ලනවා.. තව දෙයක් මගේ යාළුවා ගැන වැඩිය හිතන්න එපා එයාට කොල්ලෙක් නෑ.. මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන අයගෙන් කෙනෙක් තමයි සෝමපාල කියන්නේ.. එයා ගොඩාක් ලස්සනයි.. කියලා වැඩක්නෑ.. ඒත් තරහ වෙන්න එපා ඔයාට වඩා ඇත්තටම සෝමපාල ලස්සනයි.. ඔයාට අහන්න දෙයක් තියෙනම් අහන්න.." jenee එහෙම කියලා ඉවර වෙනකොට මන් බැලුවේ අනිත් අය දිහා ඔක්කොම හිනාව කා ගෙන ඉන්නවා.. මටත් ටිකක් හිනා යන්න වගේ තිබ්බත් ඒක ගිලගෙන බලන් හිටියා.. ටිකකින් මේ යකා කතා කරා.

Murder King ( On Hold )Where stories live. Discover now