O/D pov
Ai girls house
Jenee ත් ආවයින් පස්සේ taehyung කතා කරන්න ගත්තා. Bangtang ලා ආවේ කාවවත් බය කරන්න නෙවෙයි. ඒත් ඔක්කොම ගොඩක් බය වෙලයි හිටියේ.. කොහොමත් එහෙම හිටියේ නැත්තම් තමයි පුදුමේ.. ඔක්කොම බය වෙලා ඉන්නකොට මේ මූනූ අතරේ එක මූනක් කිසිම බයක් නැතුව bangtang ලා දිහා කෙලින් බලන් හිටියා. ඔව් ඔව්... ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ jenee කෙල්ල..
- හොදයි.. jenee මේකයි.. ඊයේ වෙච්ච දේවල් ඔයාට මෙයාලට කියන්න වුනේ නැහැ නේද ?." එක taehyung කිව්වා විතරයි අනිත් කෙල්ලෝ ඔක්කොම jenee දිහා බැලුවේ ' මුන් මොනවද මේ කියන්නේ ' වගේ බැල්මක් දාගෙන.
- බයි ද වේ ඒකෙන් වැඩක් නෑ.. ඊයේ අපි අතර කතා වෙච්ච දේවල් පස්සේ ජෙනී මෙයාලට කියන්න. දැන් මට කියන්න කට්ටියටම ෆයිට් කරන්න පුලුවන්ද. " Taehyung ඇහුවාම කට්ටියම ඔලුව වැනුවේ මේ වෙලාවේ කිසිම වචනයක් කටින් පිට වෙන්නේ නැති නිසා.
- මට ඔලු වනන්න ලේස්ති වෙන්න එපා.. ward ඕනේ තේරුනාද.. " tae පුපුරු ගගහ කිව්වේ ගොඩක් තද වෙලා.. ඒ නිසාම කට්ටියම ' ඔව් ' කියලා කිව්වා එකටම.
- අන්න හරි.. එහෙම තමයි මීට පස්සෙත් වෙන්න ඕනේ.. මේවා අමතක කරන්න එපා.. මොකද එහෙම වුනොත් ඔයාලට ඔයාලගේ ජීවිතෙත් අමතක කරන්න වෙයි. මෙහෙමයි කට්ටියටම හොදට ෆයිට් කරන්න පුලුවන්ද..
- බෑ.. ජෙනී තමයි අපෙන් හොදම.. අපිටත් පුලුවන් ඒත් ජෙනී තරන් බෑ. ඊට පස්සේ සැලී එතනින් එහාට හැමෝටම එකවගේ පුලුවන්.. මේරීටත් ටිකක් සැලී තරන්ම පුලුවන් වගේ.." rose කිව්වේ බය වෙලා කියලා හොදටම තේරුනා.. ඒත් බය නිසා කතා නොකර ඉදලා ජීවිතෙන් යන්න වෙයි නේ කියලා කතා කරන්න වුනා.
- හරි ඒ කියන්නේ jenee ගැන බය වෙන්න දෙයක් නෑ කියලනේ.
- හෑ.. මන් ගැන මොකටද කවුරුත් බය වෙන්නේ.. අනික මන් ගැන කවුරුත් බය වෙන්න ඕනේ නෑ." Jenee කෑගහලා කියපු පාර කෙල්ලෝ ටික jenee දිහා බලලා මේ වගේ මොඩියෙක් කියලා කොල්ලෝ ටික පැත්ට හැරුනා.
- ඔයා ගැන කාටවත් බය වෙන්න ඕනේ නෑ.. මන් නිකන් කිව්වේ.. අනික සද්දේ පැලනේ කර ගන්න. මොකද මන් කැමතී නෑ.. ඕනෙවට වඩා කෑගහන කෙල්ලොන්ට.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...