Namjoon pov
අපි meeting room එකේ ඉදන් එනකොට lily and ather girls kichen එකේ බරටම වැඩ. හම්ම්.. උයනවා. Denee එතන හිටපු විදියට ඇත්තටම මට ඒ වෙලාවෙම එයාව kiss කරන්න නොහිතුනාමත් නෙවෙයි. එච්චරකට එයා hot. ඩෙනිම් එකක්, පොඩි බ්ලව්ස් එකක් එක්ක ඇදලා, කොන්ඩේ බන් එකක් දාන් එහෙට මෙහෙට වෙවී වැඩ කරනකොට මට මාවම control නැතුව ගියා.
Control your self namjoon.. control your self.
මන් මගේ හිතටම කියා ගත්තේ ඒ මගේ අනාගත wife-ne කියලා හිතලා. එහෙම හිතනකොටනම් මට මන් ගැනම ලොකු ආඩම්බරයක් දැනෙනවා 😌.
- Hi.. girls. How are you. " jimin යනකොටම ඇහුවේ කෙල්ලෝ ටික බය වෙලා වගේ මේ පැත්ත බලද්දි.
- Nothing.. mochi oppa. " lily හිනා වෙලා කිව්වේ එයා කර කර හිටපු වැඩේ කරන ගමන්ම මේ පැත්තත් බලලා.
- Hmm. Okay.. fast girls. We are so hungry.. " jungkook ලග තිබ්බ සෙටි එකෙන් වාඩි වෙන ගමන් කිව්වේ. අපිත් ඔක්කොම ගිහින් එතනින් වාඩි වුනා.
- Guys.. යන්න.. ගිහින් wash කරන් එන්න. අපි තව ටිකකින් කෑම ටික රෙඩි කරන්නම්. " ji woo එහෙම කිව්වම අපිත් ඔලුව වනලා නැගිටලා rooms වලට ගිහින් wash කරන් ආයිත් පල්ලෙහාට ආවා.
- Hmm.. wow. Supper ah.. මේවනම් මාරම රහයි. කවුද ඉව්වේ කියලා අහන්නේ නෑ. මොකද දන්නවා කවුද ඉව්වේ කියලා. කොහොම උනත් පට්ට රහයි ආ.. අනිත් දවසේ මේට් ලා ගෙවල්වල යවලා ඔයාලට කියලා උයව ගත්තනම් ඉවරයි. " jungkook කිව්ව කතාවට අපිත් හිනාවෙලා ඔලුව වැනුවේ ඇත්තටම ඒ කෑම රහ නිසා. ඒත් කෙල්ලෝ ටිකනම් හැටට හටේ ඔරවනවා. මෙහේ කෙල්ලෝ ටික ආවත් හරි අද තමයි ඔය කෑම හැදුවේ. නොකිව්වට අද තමයි ඔය කට්ටිය වැඩක් කරේ. එයාලා තාමත් අපිට බයයි. තාමත් දැක්කම ඔලුව නවන් යන්නේ. අනේ මන්දා ඉතින්.
- හරි.. කට්ටිය කාලා ඉවර වෙලා නිදා ගන්න. Angel කාලා ඉවර වෙලා මගේ room එකට පොඩ්ඩක් එන්න. " tae එහෙම කියාගෙනම පුටුවෙන් නැගිටලා room එකට ගියා.
- මොන රෙද්දකටද මට කතා කරේ. දැන් මන් යන්න ඕනෙද. Ash.. මොන කරුමයක්ද මන්දා. මෙහෙම ගියොත් මට පිස්සු හැදෙනවා. Kooky oppa i cant go. Please... බේරගන්නකෝ. ඔයා කියන්න මට.. මට නිදි මතයි කියලා. එයා මට නිදා ගන්න දෙයි. " lily, tae ගියපු ගමන් බෙරිහන් දෙන්න ගත්තා. මොකක්ද මේ ලමයට වුනේ.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...