Chapter 23 💗

114 24 0
                                    

Jenee's pov
At bangtang dorm

ඒ ගොරවන හඩ ආපු පැත්තට මන් හැරුනේ ඒක නිකන් tiger කෙනෙක්ගේ ⁣සවුන්ඩ් එකක් වගේ නිසා. මගේ කර වෙච්ච මොලගෙඩියේ තියෙන දැනුමේ හැටියට ඒක කොටියෙක්ගේ වෙන්න ඕනී.

අනේ දෙයියනේ black panther කෙනෙක්!!!!.... " මන් ගිරිය කඩන් කෑගැහුවේ එක පාරට වුනු දෙයින් ටිකක් shock වෙලා.

- Sh... its ok angel. Your good girl. ඔයා හරියටම කිව්වා ඒ කවුද කියලා. ඒ ඉන්නේ black panther කෙනෙක්. එයාව control කරන්න අපි කාටවත් බැරි වුනා.

- Yes. Jenee.. taehyung-ta vath එයාව control කරන්න බැරි වුනා. සාමාන්යෙන් එහෙම වෙන්නේ නෑ.. ඒත් මෙයාට එහෙම වුනා. මේ කූඩුව ඇතුලට ගිය කිසි කෙනෙක් ආයිත් එලියට ආවේ නෑ. Taehyung ටත් වුනේ ඒ ටිකමයි. එයාගේ බඩේ තාම ඒ කැලල තියෙයි. " ji woo එක කියලා ඉවර වෙනකොටම මට එක සැරේම බැලුනේ taehyung-ge බඩ දිහා. ඇයි කියලා දන්නේ නෑ.. වස ලැජ්ජාව බාල්දි තුන හතරක්ම පිරෙන්න ඇති.. ඔක්කොම මන් දිහා බැලුවේ හෙන නෝන්ඩි හිනාවක් දාගෙන.

මෙයාට වයස කීයද.. මට විස්තර ටිකක් කියන්කෝ.

- මෙයාට දැනට මාස හතරක්. මෙයාව මැරුවේ නැත්තෙත්.. කොහෙටවත් ගිහින් දැම්මේ නැත්තෙත් මෙයාලව අපිට ඕනී කරන නිසා. ඒත් තව මාස තුනක් විතර බලලා එයාට මොනා හරි කරන්න වෙයි.

අනේ දෙයියනේ.. එතකොට.. එතකොට තව මාස තුනකින් මේ සතා මෙයාලා මරනවද. දෙයියනේ.. ඒක වෙන්න දෙන්න බෑ. කාටම හරි මෙයාව control කරගන්න පුලුවන් වුනොත් අනිවාර්යයෙන් මෙයාලා මේ සතාව තියා ගනිවී.. ඒත් කවුද ඉතින් ස්වෙච්ඡාවෙන් මරු කටට යන්න ඉන්නේ.

මන් ඇතුලට ගිහින් බලන්නද taehyung. " ඔන්න ඉන්නවා ස්වෙච්ඡාවෙන් මරු කටට පිවිසීමට ලියා පදිංචී වූ.. ඒ අභිමානවත් තරුන කත. Shik.. මාත් ඉල්ලන් කනවා කියන්නේ ඔන්න ඕකට තමයි ඉතින්... මොලේ තියෙන්නේත් කරවෙලා.. ඒ තියෙන් මොලේ ස්තාන ගතවෙලා තියෙන්නේ පස්චාත් බාගෙනේ..

- Are you sure angel. Its very dangerous. Okay.

මන් දන්නවා යකෝ.. ආයි ඕක අමුතුවෙන් කියන්න දෙයක්ද. මට දැන් ඉතින් වෙන්නේ මගේ සස්සන තරුණ ජීවිතේට ටටා බායි කියන්න තමයි.

I know taehyung. But i want go. " මාත් ඉතින් දන්න හැට හතර මායම් ඔක්කොම දාලා කිව්වා. මට ඉතින් බෑනේ හිත හදන් මෙි යොදයට මැරෙන්න දෙන්න..අනේ ඇත්තට මගේ මේ බටර් කෑල්ල කියන හාටුවත් එක්ක කොරන්න බෑ අෆ්ෆා. ඕක හැම තැනම පොඩ්ඩක් ඇත්තන් දිය වෙන්නේ නැත්තම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ. අදම ගිහින් මේක ගලක් කර ගන්න ඕනී.. ඒත් ඉතින් ගලක් කර ගන්නත් ආයිම යන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නේ.

Murder King ( On Hold )Où les histoires vivent. Découvrez maintenant