Chapter 25 💗

155 27 21
                                    

Jin's pov

පැංචිත් එක්ක jungkook ගියාට පස්සේ jimin-nuth ගියේ එලිය සීතල නිසා දෙන්නවම එක්කන් එන්න. ඇත්තටම කිව්වොත් දැන් jimin වගේම jungkook-thuth පැංචිට පන ඇරලා. Jungkook-ta and jimin-ta එයාලගෙම නන්ගි කෙනෙක් ලැබුනා වගේ එයාලා ඉන්නේ. Tae වුනත් පැංචිට මුකුත් කියනවට ඒ දෙන්නම කැමති නෑ. අපි හතර දෙනත් එහෙමම තමයි. මොකද අපිට දැන් එයාව වගේම අනිත් කෙල්ලෝ ටිකත් ගොඩක් වටිනවා. ඒ තුන්දෙනාම එලියට ගියාට පස්සේ tae-th room එකට ගියා වැඩ වගයක් තියෙයි කියලා. ඊට පස්සේ haeseok and ji woo දෙන්නත් එක්කම එයාලගේ room එකට ගියා. මොකටද කියලා ආයි අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. Tae ගියාට පස්සේ අනිත් කෙල්ලෝ ටික ලොකු හුස්මක් පිට කරේ මෙච්චර වෙලා හිර වෙලා හිටියා වගේ. මන්නම් බලන් හිටියේ rose දිහා. මට ඇස් අහකට ගන්න හිතුනෙම නෑ.

- ආ.. මේ අහන්නකෝ ලමයි.. දැන් පොඩ්ඩක් අපි සිරිනරබමු. " meree එහෙම කියලා වාඩි වෙලා හිටි තැනින් නැගිට්ටා. මේ කෙල්ලෝ ටිකට අපි ඉන්නවා කියලා ගානක්වත් නෑ. මේ පස්සෙනාම අපි හතරට මාර බයයි. පොඩි කේස් එකකට ඉන්නේ පැංචි විතරයි.

- Ok. Lest go guys. පරිස්සමෙන් හොදද. " එහෙම කියපු salee-th නැගිටලා ගියේ වාස් එකක් ගාවට.

චටාස්.. 💥

- ආව්!!!!!!!!!!!............ " ඒ මොකක්ද වුනේ.. මන් සෑහෙන්න බය වුනා. එක පාට්ට වීදුරු බිදෙන සද්දයක් එක්ක කෙනෙක් කෑගැහුවා. මන් බලනකොට rose බලන්න ගියපු වාස් එකක් බිදිලා. එයාගේ අතත් තුවාලා වෙලා. ඒ වගේම එතනින් ටිකක් එහාට වෙන්න හිටිය nesee-ge කකුලත් වීදුරු කටු වලට තුවාල වෙලා.

- අශ්.. මොකක්ද ගෑනියේ මේ කරගත්තේ.. මොනා කරන්න ගිහින්ද වාස් එක කුඩු කරේ. " මෙතන මෙච්චර දෙයක් වෙලත් denee ගිහින් වාස් එකේ කෑලි අල්ලන් නාහෙන් අඩනවා. Rose-thuth එතෙන්ට ගිහිල්ලා අතේ අමාරු පැත්තකින් තියලා ඒක අස් කරන්න හදන⁣වා.

ඕක එච්චර දෙයක් නෙවී. ඔයාලා එහාට වෙන්න. බලන්න මේ දෙන්නම තුවාල වෙලා.

- ඔයා පොඩ්ඩක් ඉන්නකෝ jin oppa.. නැත්තම් ඔයාටවත් බැරි වෙයි අපිව බේර ගන්න.

නෑ නෑ. අපි මුකුත් කරන්නේ නෑ nesee ඔතනින් නැගිටින්න. චේබල්.

- අනියෝ.. ඔයාලා මුකත් කරන්නේ නැතිවෙයි. ඒත්... " rose එහෙම කියලා ආයි ඒක අස් කරන් ගත්තා. මේ මොකක්ද මේ කියන විකාරේ. මන් බැලුවේ namjoon දිහා එයා ඒ වෙකොටත් මන් දිහා බලාගෙන ඉන්නවා 😒.

Murder King ( On Hold )Where stories live. Discover now