Chapter 12💗

259 47 13
                                    

Mree's pov

අද අපි කට්ටියම club එකට යන්න කියලා ඉන්නේ.. අපි korea ආවත් තාම club ගියේ නෑ.. හැමදාම ,cafe එකේනේ ඉන්නේ..මන් කියලා කියලා අන්තිමට කැමති වුනා කට්ටිය.. දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ..

Time passe ⏳

At club

අපි ආවා.. එන්න ඕනේ ඕනේ කිව්වට මෙතෙන්ට ආවම සසරකලකිරිලා ආයිත් කලකිරිලා බෙල්ලේ බනිස් ගෙඩියක් බැදන් මාළු ටැංකියට පනින්න හිතෙනවා. යන්තම් පස්ස පොඩ්ඩක් වැහෙන්න විතරයි මේ ගෑණූ ඇදන් ඉන්නේ.. එයාලා ඇදන් ඉන්න ඒවා දැක්කම අපි ඇදන් ඉන්නේ තනිකර ලෝගූ වගේ ඒවනේ කියලා මට දැක්ක ගමන් හිතුනා. කොල්ලොත් එක්ක එකට ඇලිලා නිකන් කූඩැල්ලෝ වගේ.. පනුවෝ වගේ දගලනවා.. අපායේ මොඩ් වර්ෂන් එක වගේ.. සමහර එවුන් ⁣එක එකාගේ කට කනවා.. රෙදි ගලවන්න හදනවා එක යුද්දයයි.. මට එවෙලේ හිතුනේ mantal hospital එකෙන් පැනලා ආපු සෙට් එකක් කියලා. මුන් දිහා තව බලන් හිටියොත් තියෙන පිස්සුව තව වැඩිවෙයි... මන් එහෙම හිතලා අනිත් පැත්ත බලනකොට මෙන්න අනිත් අය ගිහින් මන් දඩි බිඩි ගාලා ගිහින් කට්ටිය ලගින් වාඩි වුනා.

ඒ බන් මෙතන මහ විකාරයක්නේ ඕයි. කෙල්ලෝ හා කියමු මෙතන මේ දාලා තියෙන සද්දේ මට ඉවසන්න බෑ බන් යන්කෝ.." එන්න ඕනේ කිව්වට මට club එක තිත්ත වුනා.

- දැන් අපිටද මේ මල විකාරෙට එන්න ඕනේ කියලා උබනේ පැනගෙන ආවේ.. දැන් මොන banana flower එකක්ද මේ කියවන්නේ.." ඒ වෙලාවෙනම් nesee ටත් තරහ ගිහින් තිබ්බේ කියලා මන් හොදටම දැක්කා.

හරි හරි ඉතින්.. කවුද දනිනේ මෙච්චර දෙයක්.. අනික මිනිස්සුන්ටනේ වරදින්නේ.." මන් ගොන් හිනාවක් දාලා කිව්වා.

ඇයි දෙයියනේ මන් නිකන් දැන දැන මේකට ආවා වගේනේ මෙයාලා මට කතා කරන්නේ. මෙයාලා දන්නවනම් කියන්න තිබ්බනේ මෙහෙමයි කියලා කිව්වෙත් නෑ.. ගෝනි බිල්ලගේ නන්ගිලා ටික වගේ ඇවිත් ගීරි යකාගේ නන්ගිලා ටික වගේ මාව කන්න හදනවා. හරි අසාධාරණයි මේවා.. කෘෘර සමාජය.. දනපති පන්තිය විතරයි උඩට එන්නේ. අපේ පන්තිය හැමදාම පල්ලෙහා.. හම්..

ඔච්චර දන්න මැඩම්ස් ලා ටික මට කියන්න තිබ්බනේ මෙතන මෙහෙමයි කියලා.. එහෙනම් මන් එන්නේ නෑනේ මට කියන්නේත් නැතුව එක්කන් ඇවිත් දැන් මාව කන්න හදනවා." මල විකාරනේ මාත් බැන්නා.

Murder King ( On Hold )Where stories live. Discover now