( මම මේකෙදී ඔයාලට මාව හදුන්වලා දෙන්නම්. මොකද කියලා ඉස්සරහට ඔයාලට තේරේවී. මම OD).
- කෙල්ලෝ ටික korea වලට ආපු fast day එක. එයාලගේ dream එක සැබෑවුනු දවස. Aripotඑකෙන් ඇවිත් කෙලින්ම ගියේ එයාලගේ university එකට.university එකට එන අතර මගදී jenee දැක්කේ car එකකින් හරිම ආඩම්බරෙන් යන hansom boy කෙනෙක්ව ( කොල්ලනම් ලස්සනයි මොකෙක් වුනත් කමක් නෑ පොඩ්ඩක් ඇහැක්වත් ගහන්න තිබුනනම් 😁) jenee ඒ boy දිහා බලාගෙන ඉන්නකොට එක පාරට එයා jenee දිහා බැලුවා. ඒ බැල්ම කොච්චර බය හිතෙන බැල්මක්ද කිවුවොත් jenee ඒ ෂනයෙන් අනිත් පැත්ත බලාගත්තේ අකුතක් වැදුනා වගේ. ඊට පස්සේ ආයිමත් යත්තත්වෙට ආපු jenee කලින් හිටිය විදියටම හිටියත් ඒ boy වනම් අමතක කරන්න බැරි වුනා. University එකත් බලාගෙනම new home එකට යනවා කියලා හිතාගෙන ඔක්කොම car එකෙන් බැහැලා ගියේ university එක ඇතුලට.
- ඒ.... මේක මාරම ලොකු , මාරම ලස්සන university එකක්නේ. අපි හෙට ඉදලා මේකෙද යකෝ studys කරන්නේ. Meree එහෙම කිවුවේ අත් දෙකත් දෙපැත්තට දාලා වටයක් කැරකෙන ගමන්.
- ඔව් නේද මේක නම් සෑහෙන්න ලොකු university එකක්.
හම්.... මේකේ තමයි අපි හෙට ඉදලා වැඩ පටන් ගන්නේ. Salee and denee දෙන්නත් එක්කම කතා කරකර university door එක පැත්තට ගියේ අනිත් අයටත් එන්න කියන ගමන්මයි.අනිත් අයත් ඒ දෙන්නා එක්කම university එකෙන් එලියට අවා.University එකෙන් එලියට ඇවිත් එයාලා කෙලින්ම ගියේ එයාලගේ home එකට. ඒකත් සෑහෙන්න තරම් ලොකු එකක්.ආ.... ඔයාලට කියන්න බැරි වුනානේ jenee ගේ තාත්තා businessman කෙනෙක්. So, එයාලා දෙන්නම ගොඩාක් ලොකු business family එකක් , ලොකේ තියෙන ඉහලම පෙලේ තියෙන companys වලින් එකක්. අනිත් අයගෙත් family ගොඩක් සල්ලිතියෙන අය ඉතින් එයාලට ටිකක් දේවල් නම් තියෙනවා.
එයාලගේ house එකට ඇවිත් කට්ටියම පොඩි alert එකක් දැම්මේ හවස් වෙන්න පොඩ්ඩක් soeul town එක වටේ රවුමක් දාලා එන්න ඕනේ කියලා හිතාගෙන.
Time passe ⏳
Jenee's pov
අපි ඔක්කොම ගියේ cafe එකට එතන ගොඩක් ලස්සන තැනක්.( korea වල මෙනාද අනේ ලස්සන නැත්තේ 😍). අපිට තිබ්බ තවත් ආසාවක් තමයි ඇතිවෙනකත් සෝජු බොන එක. ඒකත් කර ගන්න කියලා හිතාගෙන අපි හය දෙනාම cafe එක ඇතුලට ආවා. ඒක ලොකු නිශ්ශබ්ද තාවයක් තිබුනු තැනක්. අපිත් ඒ නිශ්ශබ්ද තාවය රැකෙන විදියට පිලිවෙලට ගිහින් cafe එකේ මුල්ලකින් වාඩි වුනා.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...