Jungkook's pov
එයාලා ටිකක් එහාට ගිහින් කතා කරත් අපිට ඔක්කොම ඇහුනා. ඒත් එයාලා කතා කරන් ආවම මුකුත් ඇහුනේ නෑ වගේ හිටියේ එයාලටම කියන්න දීලා.
- මෙහෙමයි අපි කට්ටියට පොඩි help එකක් ඕනී ඔයාලගෙන්." Doll එතෙන්ට ඇවිත් එක අතක් පපුව උඩට බැදගෙන අනිත් අතේ මහපට ඇගිල්ලේ නියපොත්ත දත්වලින් හපන ගමන් කිව්වා.
- ඔව් මොකක්ද කියන්න.. අපිට බැරි දෙයක් නෑ. ඕනේ දෙයක් කියන්න." Tae එහෙම කියලා ලග තිබුනු සෙටියෙන් වාඩි වුනා.
- මේකයි.. අපිට ඕනේ jaehyung wa පොඩ්ඩක් බය කරන්න.. ඒකට තමයි උදව් ඕනී.
මොකක්.. ඒත් ඒ මොකටද..
- මොකටද කියන එක අපි පස්සේ කියන්නම්.. වැඩේ කරන්න පුලුවන්ද බැරිද කියලා කියන්නකෝ.. mr. Jk.
- Ah.. ok.. but why.
- මේකයි taehyung.. එයා පොඩ්ඩක්.. ආව්............ ආ.. නෑ නෑ.. ගොඩක් ලොකු වදයක්.. එයාට මුකුත් කරන්න එපා.. අපෙන් ඈත්වෙලා ඉන්න කිව්වම ඇති. වෙන මුකුත් කරන්න යන්න එපා.. i mean shoot කරන වගේ වැඩනම් එපා හොදද. මන් මේ කරන වැඩේ වැරදියි.. ඒක මන් දන්නවා.. ඒත් මේක අපිට කරන්න වෙනවා. " doll ඒ කියපු විදියටනම් මට දුකත් හිතුනා. එයා කැමති නෑ ඒක කරන්න.. ඒත් එයාට වෙන විදියක් නෑ.. ඒ කියන්නේ මේ කොල්ලා හිතුවට වඩා කෙල්ලොන්ට ඇනයක් වෙලා තියෙන පාටයි. කොහොම වුනත් මේකට tae ගන්න ඇක්ෂන් එක අනුව තමයි ඒ කොල්ලගේ ජීවිතේ මොනවගේ වෙයිද කියන එක දැන ගන්න පුලුවන් වෙන්නේ.. මොකද මෙච්චර කාලෙකට tae-ta අයිති දේකට දැනුවත්ව හෝ නොදැනුවත්ව ලන් වෙන්න හදපු කිසිම කෙනෙක් ඉතිරි වෙලා නෑ.. ඉතින් මේ කොල්ලත් එහෙමම වෙයි.. මේ කොල්ලා ජීවත් වුනොත් ඒ කියන්නේ tae , dollta අවනත වුනා කියන එක.
- ඒක අපි කරන්නම්.. ඒ කොල්ලට මුකුත් වෙන එකක් නෑ.. ඒත් අපිට බය නැති කෙල්ල මොකද දැන් අපිට කියන්නේ ඒ වැඩේ කරන්න කියලා.
- මේකයි.. jenee දැන් සෑහෙන්න ඉවසලා ඉන්නේ.. එයා ඉන්නේ දැන් ඉවසීම අන්තිමටම ඇවිත්.. මීට කලින් ලන්කාවෙදිත් මේවගේම දෙයක් වුනා.. ඒත් ඒ කොල්ලට වෙච්ච දේ jaehyung-ta කරන්න අපි කවුරුත් special jenee කැමති නෑ.. ඒ නිසයි ඔයාලට කිව්වේ.. jenee මේකට ආවොත් jaehyung-ge නම් එක දතක් නෙවී දත් දෙක තුනක් බඩට යයි..
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...