Taehyung's pov
මොකක්ද මන්දා හේතුවකට මට එයාව යවන්න හිතුනෙම නෑ. මාත් එක්ක තියා ගන්නමයි ඕනේ වුනේ. ඉතින් නිදා ගන්න කිව්වා. එයාගේ ඇස් වලින් නිදිමත බේරෙනවා. ඒ නිසා නිදා ගන්න යන්න කියන්න ඕනේ උනත් කියවුනේ ඒක නෙවෙයි. දැන් නම් හිතෙනවා හිතේ තිබ්බ එක තමයි කටින් පිට වුනේ කියලා. මන් පලවෙනි වතාවට මනුස්සයෙක්ට හොදින් කතා කරාමද කොහෙද. එයා නිදා ගත්තාම මාත් තව තිබ්බ deal වගයක් close කරලා ඇවිත් ඇදෙන්ම නිදා ගත්තා. හොද වෙලාවට angel අනිත් කෙල්ලෝ වගේ නෙවෙයි. මූන රතු කරන් ඇබරෙන්නේ නැති නිසා හොදයි. එහෙම වුනානම් මෙහෙම කතා කරන්නවත් වෙන්නේ නෑ. But i see.. පොඩ්ඩක් විතර මූන රතුත් වුනාද කොහෙද.
අනේ මගේ පිස්සු කෙල්ල. " මන් ටිකක් හෙමින් කියලා එයාගේ නලලට kiss එකකුත් දීලා එයාවත් මගේ තුරුලට අර ගත්තා. පොඩි එකෙක් වගේ මගේ ඇග වටේ අත්දෙක දාලා බදාගෙන මූනත් මගෙ පපුව අස්සේ ගහගත්තා. මාත් ඉතින් එයාවත් බදන්ම නිදා ගත්තේ ඉස්සරහට අපිට මොන ප්‍රශ්නේ ආවත් දැන් ආරක්ෂා කරන්න, කරගන්න දේවල් ටිකක් අපිට.. මට තියෙයි නේද කියලා හිතන ගමන්.
Jenee's pov
අම්මෝ උදේ නැගිට්ටේ හරි කම්මැලිකමෙන්. උදේට නැගිටින්නේ නැතුව ටිකක් දවල් වෙලා නැගිට්ටනම් නරකද. මන් කියන්නේ දවල් වෙලා නැගිට්ටත් නැගිටින එකනේ කරන්නේ. අනේ මන්දා.
බුදු අම්මෝ... යාහ්............ 💢 " අයියෝ.. මන් උදේ නැගිටිනකොට පිරිමි පරානයක් මගේ ඇද උඩ. ඒකත් උඩ ඇදුම නෑ.. කොම්පිව්ස් වෙනවනේ.. කුමක් කරම්ද මා දමා ගැසුවෙමි පයින් ගිහින් ඇදෙන් බිම පත බෑවෙන්නම. ඒ සනිකව මන් රෙද්ද උස්සලා බැලුවා මන් ඉන්නේ උපන් වස්ත්‍රයෙන්ද කියලා. පුහ්.. යන්තන් ඇති යන්නත් ඇදන් හිටි ටික තියෙයි.
- ආව්........ " කෑගැහුවා නේද. මන් ටිකක් එබිලා බැලුවා මාත් එක්ක ඇදේ හිටපු එකාගේ මූන බලාගන්න. මන් ඇද යට බලනකොට කොන්දත් අල්ලගෙන.
Ooh.. taeti. im.. im.. sorry. " ash. හී.. මන් හෙන ගොන් හිනාවක් දාන් ගිහිල්ලා ඉස්සුවා. මේ යකත් මටම බර දීලා ඉන්නවා කේක් බතා වගේ. මන් අමාරුවෙන්ම උස්සලා ඇදෙන් තිබ්බා.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...