❤️ A/N ❤️

224 39 11
                                    

⁣ආනේ pancakes මට ඔයාලගෙන් help එකක් ඕනේ.. එක්කෙනෙක් හරි මට කිව්වොත් මන් ඒක කරනවා.. මට ඔයාලගෙන් පොඩි දෙයක් දැන ගන්න ඕනේ... මට idea එකක් තියෙයි අලුතින් කතාවක් ලියන්න මට මේක ලියන්න ඕනේ.. ඒත් මේකත් එක්ක ලියලා එපා වෙයිද දන්නේ නෑ කියලා මට හිතෙනවා අනේ... මොකක්ද මන් කරන්න ඕනේ.. ඒක මට ලියන්නත් ඕනේ ලියන්නත් බෑ.. මන් මේක ලියලා ඉවරවෙලාම පටන් ගන්නද.. කියන්⁣නකෝ..

මන් ලියන්න ඉන්න අලුත් කතාව dragon ff එකක්... BTS V තමයි main roll එක කරන්නේ.. girl කෙනෙක් ඉන්නවා.. එයා ගැන පස්සේ කියමු.jimin and තව girl කෙනෙක් ඉන්නවා. ඔන්න ඕවා තමයි intro එකේනම් ප්‍රදානම දේවල් ටික..

මොකක්ද මන් කරන්නේ... කියන්නකෝ.. ම⁣ට ඒක ලියන්නත් ඕනේ... ලියන්නත් බෑ.. මන් මැරෙයි යකෝ මේවා ගැන හිතලා.. ඉක්මනට කියන්නෝ... මන් පව් දෙයියනේ.. 😥😨😒.... 

ආ.. තව දෙයක්.. මන් ඒකෙදී.. මන් dragon ලා ගැන දන්න දේවලුත් ඔයාලට කියන්නම්.. හොදයි නේ.. අනේ ඔයාලා දන්න දේවල් dragon ලා ගැන මට කියන්න හොදද.. ඒ වගේම wolf ලා ගැන මන් wolf ලා ගැන දන්නේ නෑ.. මට ඒ help එකත් කරන්න pancakes.. plz... ❤️🥺.

ආනේ.. තව දෙයක්.. මට අද කෙනෙක්ගෙන් coment එකක් ලැබුනා. එකක් කිව්වට ගොඩාක්.. මට එවෙලේ දැනුන සතුට කියන්න තේරෙන්නේ නෑ.. අද තමයි තේරුනේ writer කෙනෙක්ට readers ලගේ vote එක coment එක කොච්චර වටිනවද කියලා.. කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒ එක coment එකක් කියවනකොට ඒවා අමතක වෙනවා වගේ... දැනෙන්නේ.. ඉතින් ඒ coment කරපු කෙනාටත් ගොඩාක් ස්තූතියි... ඒකට.. ඒකත් මට කියන්න ඕනේ වුනා...

Ok.. pancakes.. i will go now.. bye..

Love you.. ❤️❤️❤️

Murder King ( On Hold )Where stories live. Discover now