Chapter 27 💗

121 24 17
                                    

Jungkook's pov

කට්ටියම ලෙවල්ස් වලට බෙදුවා. වැඩි දෙයක් නෑ.. එකම ලෙවල් එක තමයි. ඕක කරන්න තරන් දෙයක් තිබ්බේ නෑ. ⁣මන් මේ සතියම බලන් හිටියේ salee දිහා. එයා මාව ගනන් ගන්නෙම නෑ. Doll-gen ඇහුවම එයා මුකුත් කියන්නෙත් නෑ. ඇයි දන්නේ නෑ. දැන්නම් හිතෙනවා කොල්ලෙක්වත් ඉන්නවද කියලත්. ඒක ගැන හොයනවා කියලා හිතන් මන් ⁣dorm එක ඇතුලට ගියා. මන් යනකොට salee විතරයි හිටියේ අනිත් අය rooms වලට ගිහින් මහන්සි ඇතිනේ.

Salee.. එන්න පොඩ්ඩක් මාත් එක්ක. " මන් එහෙම කියලා කෙලින්ම room එකට ගියේ එයා මගේ පිටි පස්සෙන් එනවා කියලා දන්න නිසා. මන් ඇතුලට ඇවිත් දොර පිටි පස්සේ හැන්ගිලා හිටියේ. එයා ඇතුලට එනකන්. එයා ආපු ගමන් මන් දොර වහලා ලොක් කරා. කෙල්ලනම් බයත් වුනාද කොහෙද.

O/D pov

- Salee " ඇත්තටම ඒක ඇග හීතල කරන voice එකක්. ඒක ඇහුන ගමන් salee පිටි පස්ස හැරුනා. එතකොට jungkook දොරට හේත්තු වෙලා අත් දෙකත් සාක්කු දෙකට දාන් කට කොනින් හිනා වෙලා බලන් ඉන්නවා. ඒකටනම් salee-ta සාදාරන බයක් ඇති වුනා. මොකද මේ යකා තබසත පහකට sure නැති නිසා.

- මො-මොකද.. ආ..

- මොකද මේ බය වෙලා. මන් තාම මුකුත් කරෙත් නෑනේ. බය වෙන්න එපා බබා. මන් මුකුත් නොකර ඔහොම නම් කරොත් ඔයාට මොනා වෙයිද. " jungkook එහෙම කියලා salee-ge උරහිස් වලින් අල්ලලා දොරට හේත්තු කර ගත්තා.

- බය වෙන්න එපා salee. මන් ඔයාට මුකුත් කරන්නේ නෑ. මට බය වෙන්න එපා. " jungkook, salee-ge කන ලගට කරලා කියනකොට salee-ge ඇගේ කරන්ට් එකක් යනවා වගේ වුනා. ( ඒ දෙන්නා මට කිව්වා ඒකයි මන් දන්නේ.. මන් බලන් හිටියා නෙවෙයි. මන් මලක් 😌.)

- හ-රි jungkook.. පොඩ්ඩ-ක් එහාට- යන්-න-කෝ-.

- මොකද ලමයෝ මේ. ගොතත් ගහනවා. ඔයා ඔහොම ගොත ගහනකොට ම⁣ට ඔයාව කන්න හිතෙනවා. ඒ නිසා ගොත ගහන්නේ නැතුව කතා කරන්න.

- හරි. " jungkook කන ලග ඉදන්ම කිව්වම salee-th කනට ඇහෙන නෑහෙන ගානට කිව්වා.

- Salee මේක හොදට අහගන්න හොදද. ආයිත් කියන්නේ නෑ. හොදට අහගන්න. " salee ඔලුව වැනුවේ හා කියන්න වගේ.
























































































Murder King ( On Hold )Where stories live. Discover now