Chapter 13 💗

283 47 0
                                    

Jenee's pov
At seoul city club

ඒ ආපු ඇටිකුකුලට අත දිගෑරලා දමලා ඇරියා මදි නොකියන්න.. වෙන වෙන තැන් වලට නෙවී මන් කෙලින්ම ගැහුවේ ඇටි කුකුලගේ අතට. කොහොමත් මට මගේ අගෙන් කවුරු හරි අල්ලන කොට කියා ගන්න බැරි තරන් තරහ යනවා.ඒක ඒකගේ අතත් අල්ලන් මට බනින්න පටන් ගත්තනේ පස්සේ..

- You.. your a fuking girl.. shit..

Ah.. i'm fuking girl.. ok mr. But your fuking grandpa...

මාත් ඇතෑරියේ නෑ... දුන්නා හොදවයින් ටෝක් එකක්.. ඔන්න ටිකක් තරුන ඇටි කුකුලෙක්නම් කමන් නෑ කියමු.. මේකා එහෙමද හෙන නාකි⁣ ඇටි කුකුලෙක්.. හෙට අනිද්දා වල කජ්ජ ගහන්න ඉන්න සීයා කෙනෙක් ඇවිත් අහනවා මගෙන් එනවද යන්න කියලා.. දෙන්න ඇහැකී ⁣මූණ රොටී තැටියක් වෙන්න.

- You you..

මෙන්න මේකා ඒ ගමන you you කියලා මැරෙන්න හදනවා.

ඔව් ඇයි මන් තමයි.. you you කියලා මැරෙන්න හදන්නේ නැතුව ඕක කියලා දානවකෝ..

- මන් අද තමුසෙට..

ඒ එක්ක ඇටි කුකුලා මට අත දිගෑරලා ගහන්න ගියේ.. ඒත් මේ ජෙනී ගුටි කනවද ඒකත් මේ බීලා නටන නාකි ඇටි කුකුලෙක්ගෙන්.. ඒකා මට ගහන්න අත උස්සනකොට මන් ලග තිබ්බ සෝජු බෝතලේ අරන් ඇටි කුකුලගේ ඔලුව මැද්දටම ගැහුවා.

- Nice shot.. jenee.. nice shot.

ඒ අස්සේ meree වෙරි මරගාතේ කෑ ගහනවා.. මන් බැලුවේ අර ඇටි කුකුලා දිහා මෙන්න ඉන්නවා ඔලුවත් බදන්.. මට හිනා යන්නත් ආවා.. ඒත් හිනා කාගෙන හිටියා. මෙච්චර ගුටිකාලත් තාම නාකියා එනවා මට ගහන්න. මන් ඉතින් මොනා කරන්නද වූ ඌමනාවෙන්මනේ කන්නේ.. මන් ගහපු එකටද කොහෙද මේකත් ආවා සෝජු බෝතලයක් උස්සන් මට ගහන්න.. ඕවට මන් සැලෙයිද ළමයි. කීයටවත් නෑ.. ඒක ඇවිත් බෝතලෙන් ගහනකන් මන් බලන් හිටියා. ඇටි කුකුලා ඇවිත් බොතලේ මගේ side එකට ඒම් කරලා ගැහුවා. ඔයාලා දැන් හිතනවා ඇති නේද මට වැදුනා කියලා නැ.. මිත්‍රවරුනී.. ඒකා ගැහුවා, ඒ වෙලාවෙම මන් එහාට වුනා ගහපු එක වැදුනේ මේසේ.. ඒක කුඩු වෙලා ඇටි කුකුලගේ අතේ වීදුරු කෑලී.. මන් ඒ වෙලාවෙම අනා⁣ගතේ අදුරු වෙන්න කියලා අර අර අතෙන්ට හොදට අතපය දිගෑරලා දීලා ඇරියා.. ඒ පාර මෙන්න මේකා කිරිපනු ගාය හැදිලා වගේ දගලනවා.. මට ඒක දැකලනම් බකස් ගලා හිනා ගියා..

Murder King ( On Hold )Where stories live. Discover now