Rose's pov
එතෙන්ට ආපු කට්ටිය නිසා අපි දෙන්නගේ මූනු වෙනස් වුනත් එයාලා කියපු කතාව නිසා මන් කෙසේ වෙතත් jenee ටනම් ඉහේ මල් පිපුනා වගේ තියෙන්න ඇති.. මන් එයා දිහා බලනකොට එයාට දුක් වෙන්නද සතුටු වෙන්නද කියලා හිතා ගන්න බැරුවේ ඔහේ බලන් ඉන්නවා.
- අපි කැමතියි.. එයාලට එක අවස්තාවක් දෙන්න.. jenee taehyung කියන්නේ හොද කෙනෙක් නෙවෙයි. අනිත් අයත් එහෙම තමයි ඒත් taehyung ගොඩාක් නරක කෙනෙක්.. ඒක ඔයා දන්නවනේ.. මේ අපි ගත්තු තීරනේ නිසා අපිට දවසක මැරෙන්න වුනත් වෙයි.. ඒත් මේක වැරදියි කියන්නත් අපිට හේතුවක් නෑ.. ඒවගේම මේක හරි කියන්නත් හේතුයක් නෑ.. කොහොම වුනත් දැන් අපි තීරනයක් අරන් ඉවරයි.. අපි chance එකක් දීලා බලමු.. ඒ වගේම තමයි ජෙනී මම jimin ට බය නෑ.. ඒත් අනිත් අයට බයයි.. මොකද මට jimin ව ෂුවර් වුනාට අනිත් අය මට ෂුවර් කරන්න බෑ.. මොකද මන් එයාලා ගැන දන්නේ නෑ.. ඒක නිසා මේක ලොකු risk එකක් කියලා හොදට ඔයාගේ ඔලුවේ තියා ගන්න ජෙනී.. " meree එහෙම කිව්වේ අපි ඉන්න තැනට අනිත් කට්ටියත් එක්ක එන ගමන්.
- ඔව් jenee.. මේක ලොකු risk එකක්. මොකද මෙච්චර කාලෙකට bangtang ලට ලන් වුනු කිසිම කෙනෙක් ජීවත් වෙලා නෑ.. අනික බන් අපි නිකන්ම නිකන් කෙල්ලෝ ටිකක් විතරනේ බන්. හරි මන් දන්නවා උබ නම් ඉතින් Army treining එක ගත්තු කෙල්ලෙක් කියලා.. ඒත් මෙයාලා එක්ක Army කියන්නේ කවුද බන්. තාම NIS එකට KIA එකටවත් අල්ල ගන්න බැරි වුනානේ එයාලව... " nesee කියා ගෙන කියා ගෙන ගියපු විදියට මට නම් තේරුනා එයා හොදටම බය වෙලා ඉන්නේ කියලා. ඒක මට විතක් නෙවෙයි jenee ටත් තේරිලා තිබ්බේ කියලා මට තේරුනා.
- හරි ළමයෝ මන් දන්නවා.. අපි මේ කෙලින්ම පනින්න හදන්නේ කොටි කටට කියලා.. ඒත් කොටි කටෙත් බේරිලා ඉන්න පුලුවන් තැන් තියෙනවනේ.. ඉතින් මේ කොටි කටෙත් එහෙම තැනක් කොහේ හරි මුල්ලක තියෙන්න පුලුවන් නේද." Jenee ඒ කියපු විදියටනම් හිතේ තිබ්බ පුංචි වරදකාරී හැගීම ටිකක් අඩු වුනා කියලා මට දැනුනා. ඒත් තාමත් මට හිතෙන්නෙම අපි ඔක්කොම අමාරුවේ වැටෙන්න යන්නේ කියලමයි. ඒත් ඉතින් අපේ පුංචි පැංචි.. මගේ කෙල්ල වෙනුවෙන් එයාගේ සතුට වෙනුවෙන් මේ දේ කරන්න ඕනේ.. අනික jenee කියන්නේ ලේසියෙන් කෙනෙක්ට chance දෙන කෙනෙක් නෙවෙයි.. ඒ වගේ කෙනෙක් තව කෙනෙක්ව thrust කරලා chance එකක් දෙනවා කියන්නේ ඒක ටිකක් දුර්ලභ දෙයක් නේ. ඒ නිසාම මන් එයා කියන දේ හරිද කියලා බලන්න හිතා ගත්තා.
أنت تقرأ
Murder King ( On Hold )
أدب الهواة'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...