Author pov
At bantang dorm
8.30 a.m- Panchi බඩු ඔනාකොම රෙඩි නේද."
- Nae oppa. ඔක්කොම හරි." Jenee එහෙම කියලා ඩිෆෙන්ඩර් එකෙන් වාඩි වුනා.
- ඇයි අපි මේ ඩිෆෙන්ඩර්ස් වල යන්නේ." Meree එහෙම ඇහුවේ එයාට ඒක ප්‍රශ්නයක් වුනු නිසා. මොකද මේකේ මෙච්චර cars තිබ්ලත් හැමෝම ඩිෆෙන්ඩර්ස් දෙකක් යන එක එයාට ප්‍රශ්නයක්.
- Aigooo pabo. මේකනේ අපි ඉන්නේ ගෙඩාක් risky situation එකකනේ. Soo අපි පරිස්සම් වෙන්න ඕනේ. Cars වල යන්න පුලුවන් but car හතකුයි, ඩිෆෙන්ඩර් එකකුයි යනකොට මිනිස්සු බලනවනේ. ඕනෙම කෙනෙක්ට හිතෙන්නේ rich family එකක් යන්නේ කියලා. ඒම වුනාම අපිට attention එක ලැබෙනවා වැඩි. එහෙම වුනාම අපිට attack කරනවත් වැඩි. තේරුනාද. අනික guards-lath එක්කන් යන්න බෑනේ එහෙම එයාලව practice කරවනවනේ ඒ නිසා." Jenee පත හෑල්ලක් oh sorry big lecture එකක් දුන්නේ ඔක්කොම එක පාරින්ම කට පියා ගන්න විදියට. මෙයාලා මේ යන්න හදන්නේ bantang secret mansion එකට. ඒක ගැන දන්නේ බොහොම ටික දෙනයි.
- Ok lets go." Jin එහෙම කියලා driver-ta පිටත් වෙන්න කියලා සිග්නල් එක දැන්නා.
Time passe
- Angel come hear. මගේ ලගින් මෙහෙම්මම ඉන්න හරිද. මගේ අත අල්ලන්ම ඉන්න. තේරුනාද." Taehyung එහෙම කියලා jenee-ge අත අල්ල ගත්තේ තදින්ම.
- Guys partners-lage අත් වලින් අල්ල ගන්න..ඇතුලේ ඉන්නේ කව්ද කියන්න දන්නවනේ." Taehyung hand signal එකක් jungkook-ta දෙනකොට එයා අනිත් අයට කිව්වේ girls-ge sefty එක එයාලගේ වගකීම නිසා.
පෙනුමින් ගරාවැටුනු ගොඩනැගිල්ලක්, පාළුවට ගිය තැනක් වුන නිසා කව්රුත් හිතුවේ නෑ ලෝකෙම හොල්ලන් ඉන්න mafia gang-eka වෙන bantang-lage Main place එකක් මේ වගේ තැනක ඇති කියලා. කොච්චර ගරා වුටිච්ච එකක් වගේ ඉස්සරහට පෙනුනත් ඇතුලේ තිබ්බේ තනිකරම paradise එකක්. I mean jenee-ge type එකට ඒක paradise එකක්. ඇතුල් වෙනකොට තිබුනේ එක එක විදියේ weapons වලින් වට වුනු කැබිනට්ස් ගොඩක්. එතන පාස් කරන් කෙලින්ම ලිෆ්ට් එක ලගට ආපු කට්ටිය ලිෆ්ට් එකෙන් ගියේ 5th floor එකට.
- Taeti ඇයි මෙතෙන්ට අාවේ. මේක company එකක් වගේ කියලයි මන් හිතුවේ. ( jenee ge sigithi mole samtha 🙂 )." Jenee වට පිට බලන ගමන් ඇහුවේ එතන තනිකරම weapons වලින් විතරක් වටවෙලා තිබුනු නිසා. මේකයි jenee ඇත්තට හිතලා තියෙන්නේ main office එක කිව්වම ඒකේ තමයි ඔය deals, planing වගේ අර මේවා documents වල වැඩ වෙන්නේ කායලා. ඒත් මෙතන තියෙන්නේ weapons විතරයි. Bantang dorm එකටම අයිති ඉඩමෙම weapons made කරනවා suga යටතේ. ඉතින් ආයි මෙතනත් මොකක්ද කරන්නේ කියලයි jenee-ta ප්‍රශ්නයක් ආවේ.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...