මේක මන් එයාට සමාව දෙන අවසාන වතාව වෙන්නත් පුලුවන්.
මෙහෙම තමයි කරන්න වෙන්නේ..අපිට වෙන විදියක් නෑ.
බෑ බෑ ඒක කරන්න බෑ. ඔයාගේ ජීවිතේ අනතුරේ දාන්න බෑ තේරුන් ගන්න.
ඔයාට වෙන විදියක් තියෙයිද.
ඒම වුනොත් අනිවාරයෙන්ම එක්කෙනෙක් හරි මැරෙනවා.
______________________________________
මන් කියන වෙලාවට මෙතෙන්ට එන්න.
ඒම කරන්න එපා please. වෙන විදියක් තියෙන්න ඕනේ.
Noooooooo!!!!!!!!!!!!
Angel...!!!!!!!!!!!!!!!!
ඉක්මන් කරපන් යකෝ. මගේ කෙල්ල අතන පන අදිනවා.
Sorry අපිට කරන්න පුලුවන් දෙයක් නෑ.
______________________________________
අපි ඉක්මන් කරන්න ඕනේ. හොදටම පරක්කුයි.
අනේ එයාට ආයි එන්න කියන්න. අැයි ඒම දෙයක් කරේ ආ... මන් වෙනුවෙන් එච්චර කැපකිරීමක්.
අපි මේකෙන් අයින් වෙමු. එයා වෙනුවෙන්.
මන් නිසයි එයාට යන්න වුනේ. මන් නිසයි අද එයා එහෙම තැනක ඉන්නේ.
වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. දැන් හිත හදා ගන්න ඕනේ.
______________________________________
Trailer එක කියවලා ඔලුව විකාර වෙලා ගියේ නෑනේ. මොනා වෙයිද ඉස්සරහට. Promise ඔයාලට last chapter එක කියවන්න වැඩිකල් ඉන්න ඕනේ වෙන්නේ නෑ. මන් දෙන්නම් ඉක්මනට.
Hint එකක් ඕනේ වෙන්නේ නෑ මන් හිතන්නේ. තේරෙනවා ඇති කවුරුම හරි 😁😉 මැරෙනවා කියලා.
Ok... bye pancakes. Author is come in soon love u all ❤️💔❤️
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...