Author pov
At bantang dorm- ඒ කියන්නේ දැන් මොනාද කරන්න ඕනේ."
- මේමයි yoongi oppa. මුලින්ම අපිට සිද්ද වෙනවා එයාලගේ plan එක මොන වගේ එකක්ද කියලා නිගමනය කරන්න. ඒකනම් mochi oppa-ta කරන්න පුලුවන්නේ නේද." Jenee, jimin දිහා බලලා කිව්වේ jimin ' ඔව් මන් බලලා කියන්නම් ' කියලා කියද්දි.
- Doll but ඔයාලා මේකට අපිට help කරනවද එතකොට 🤨."
- ඔව් kooky oppa. මේක ඉවර කරන්න ඕනේ. මුලින්ම ජානිධිපතිව යවන්න ඕනේ. නැත්තන් තව මොනා මොනා කරයිද දන්නේ නෑ එයා." Jenee කිව්වේ fill එකේ මූනත් ඔබාගෙන ඒක චෙක් කරන ගමන්.
- ඒ කියන්නේ අපිට මෙහේ ඉන්න වෙනවා කියන එක නේද jenee." Rose ඇහුවේ ඇහි බැමකුත් උස්සන් jenee දිහා බලාගෙන. ' ඔව් ' කියලා විතරක් උත්තර දුන්නු ජෙනී ආයිමත් ෆයිල් එක චෙක් කරන්න ගත්තා.
- හරි එහෙනම් jimin ගිහිල්ලා ගෙස් කරලා බලන්න. මෙතෙන්ට එන්න ඕනේ නෑ. Namjoon එක්කම ගිහින් plan එකකුත් ගහන්න. අපි පස්සේ ඒක චෙක් කරමු. Haeseok ඔයත් යන්න."
- Ok boss." එහෙම කියලා ඒ තුන් දෙනාම room එකෙන් එලියට ගියා.
Taehyung අපිට ලොකු කාලයක් නෑ. Weapons බලන්න ඕනේ. Gang එක රෙඩි කරන්න ඕනේ. තව ගොඩක් වැඩ තියෙයි කරන්න. වාරායෙදිනම් ඇටෑක් එක වෙන්නේ හැන්ගෙන්න බොම්ප් බ්ලාස්ට් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි." Jenee කිව්වේ ෆයිල් එක වහලා පැත්තකින් තියෙන ගමන්.
- ඔයාම ඉතුරු ටිකත් කරන්න angel. ඔයාව මන් gang house එකට එක්කන් යන්නම්. එතනින් වැඩ ටික පටන් ගමු."
- Ok taehyung. Thank you. Anyway kooky oppa gang එකේ practice වැඩ ටික බලන්න. එයාලා ගොඩක් training වෙන්න ඕනේ තේරුනාද. ඒ වගේම yoongi oppa weapons වල කොලිටි එක ගැන බලලා තව weapons මේඩ් කරන්න ඕකේ. ඇන්ඩ් kooky oppa මට gang best boy කෙනෙක් ඕනේ. තේරෙනවද මන් කියන දේ.
- ඔව් doll තේරුනා. මන් එවන්නම්. ඔයා දන්නවත් ඇති loocus-va. මන් එයාව එවන්නම්."
- Ok oppa. අහ් තව දෙයක් මේ හතර දෙනාවත් practice වලට දාන්න. බඩු ටික ගෙදරින් ගේන්න පුලුවන් නේද taehyung. "
- Ya i will." Taehyung හා කිව්වට පස්සේ එයා නැගිටලා ගියේ අනිත් අයත් එතනින් යනකොට.
At living room
- Taehyung මන් uni එකට ගිහින් එන්නම්. මට පොඩි හදිස්සි වැඩක් වැටිලා. " එහෙම කියලා ජෙනී හැදුවේ ඉක්මනට එතනින් යන්න. ඒත් taehyung එයාගේ අතින් ඇදලා ලගට ගත්තා.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...