( O/D pov කියලාදානවා නේද.. ඒ මන් දාන්නේ ඕතර් කියන එක හොදේ. ඒකට අවුලක් නෑ නේද. )
O/D pov
At bangtang dorm- මෙහෙමයි කෙල්ලනේ.. ඔයාලට මෙහේ තියෙන රූල්ස් ගැන කිව්වොත් එක, ඔයාලා මෙහේ සති දෙකක් ඉන්න ඕනී. ඒ කාලය අතරේ uni යන්න බෑ.. යාලුවෝ ඇසුරු කරන්න බෑ.. දෙක, මෙහේ ඉන්න අය කියන දේ දෙපාරක් කියන්න තියන්නේ නැතුව පිලිගන්න ඕනී. තුන, training time එක ඇතුලත ඔයාලට වෙන්වුනු coach කෙනෙක් ඉන්නවා.. එයා කියනදේ අහන්න ඕනී.. එයා ඔයාලට එයාලගේ නීති පස්සේ කියයි. හතර, ඔයාලට වෙනම ආයුද තියෙයි.. ඒවා අපි පෙන්නනම් ඒවගෙන් එකක් ඔයාලා තෝරගන්න හොදද. අනික තමයි gang එකේ තියෙන යුනිට් වල ඉන්න ලීඩර්ස්ලා කවුද මොනවද යුනිට් කියන එක ඔයාලා දැන ගන්න ඕනී.. ඒකත් දැන් කියන්නම්. පහ, ඔයාලගේ rooms.. ඒවා ඔයාලට first week එකේ තනියම වෙනවෙනම rooms ලැබෙයි.. ඒත් 2nd week එකේ ඔයාලා ඉන්න ඕනී room එක අපි ඩිසයිඩ් කරනවා.. තේරුනාද.
- Yes.. but.
- ඉන්න අපි කවුරු හරි කතා කරනකොට ප්රශ්න අහන්නේ නැතුව අපි අහනදේට උත්තරේ විතරක් දෙන්න.. පස්සේ අපි වෙලාව දෙන්නම් ඔයාලගේ ප්රශ්න අහන්න. ඔයාලට තේරනානේ.. දැන් යුනිට්ස් වල heads and unit මොනාද කියලා අදුර ගමු.
One.. jimin.. එයා තමයි අපේ gang එකේ planing side එක බලන්නේ.. jimin ගේ palns වලට ගහන්න තාම කාටවත් බැරි වෙලා තියෙනවා.. ඒ වගේම haeseok ගෙන් පස්සේ haking side එක බලන්නෙත් jimin තමයි. Clubs, hotels වල වැඩ ඔක්කොම කරන්නේ jimin.
Two.. yoongi.. එයා තමයි gang එකේ law side එක බලන්නේ.. yoongi දන්නේ නැති කෙනෙක් නෑ මෙහේ police වල. අපිට නඩු වැටෙන්නේ නැති වෙන්න main ම දේ තමයි yoongi කියන්නේ.. suga කිව්වම කවුරුත් එන්නේ නෑ gang එකට ප්රශ්න දාන්න. ඒවගේම ලෝකේ මේ වෙනකොට ඉන්න best shooter දෙන්නා ඉන්නවා නේද.. අන්න එයින් එක්කෙනෙක් තමයි මේ ඉන්නේ.. අනිත් කෙනා jungkook දන්නවනේ..
Three.. namjoon.. අපිට තියෙන hospital වල වැඩ බලන්නේ namjoon. ඒ වගේම ලෝකේ වටේ තියෙන company වල වැඩ බලන්නෙත් එයා.. ඒ නිසා අපිට ඒ වෙනුවෙන් වෙනම කාලයක් ගත කරන්න ඕනී වෙන්නේ නෑ.. තව namjoon is best fighter.
Four.. jin.. gang එකේ cooking side එක බලන්නේ jin. දැන් ඔයාලා හිතනවා ඇති cooking side කිව්වම උයන එක කියලා.. නෑ එහෙම උයන එකක් නෙවෙයි.. අපිට තියෙනවා සමහර මිෂන් වලදී කෑම වලින් විස දෙන්න.. එහෙම ඒවා හදන්නේ අපේ jin. එයා ඒවට මාරම දක්ෂයි. ඒ වගේම normal අපි කන කෑමත් එයාට සුපිරියට හදන්න පුලුවන්.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...