Pancakes අද නම් මන් ආවේ good news එකක් කියන්න. මගේ කතාව 1.02k වෙලා. හිතා ගන්න බෑ. මේක මන් බැලුවේ නෑ කීයද කියලා. මගේ හිවලී.. තමයි කිව්වේ. ❤ ආදරෙයි. මේක ප්‍රොෆෙෂනල් රයිටර් කෙනෙක්ටනම් බොහොම පොඩි ගානක් වෙන්නැති. But මට එහෙම නෑ. මට මේක ගොඩක් වටිනවා. මට වඩා සතුටු වෙනවා ඇත්තේ හිවලී.. වගේම මගේ පුංචි pancakes.. රීඩර්නිම්ස් ලා. ඇත්ත. ඕතර් කෙනෙක්ට වටින්නේ තමන්ගේ රීඩර්ස්ලා. wattpad ඕතර් කෙනෙක්ට සල්ලි ලැබෙන්නෙ නෑ.. වෙන වෙන දේවල් ලැබෙන්නේ නෑ. ලැබෙන එකම දේ තමයි.. තමන්ගේ රීඩර්ස්ලගේ ආදරය. මන් දන්නවා ඒක. කතාව අවසානේ කියන්න දේවල් මන් ඉතුරු කර ගන්නවා. මොකද දැන්ම කියලා ඉවර කරන්නේ නෑ මන්. මට ගොඩක් සතුටුයි. හිවලී තැන්ක්ස් කිව්වට. එයා කිව්වේ නැත්තන් මන් දන්නෙත් නෑ.. මන් මේක නිකන් ලිව්වේ ආයිත් කියනවා. ඒ වගේම මේ ලගදී ඉදන් තමයි මේකේ වීව්ස් වැඩි වෙන්න ගත්තේ.. හිවලී නම් කියන්නේ එයාගේ ෆේවරිට්ලු. මට නම් මේකේ ඇති දෙයක් නෑ. මගේ බෙස්ටි මන් මේක අතාරින්න ගියපු වෙලා වල් වල මට ලියන්න කියලා, හිත හදලා මේක ලියන්න help කරේ එයා.. එයාටත් thanks. මේ ගොබ්බ කතාවත් එක්ක ඉන්නවට ගොඩක් ස්තූතියි ඔයාලට. ඒ වගේම කතාවේ බාගයක් විතරම මන් ලියලා ඉවරයි. ඔයාලට දෙන්න තව ගොඩක් chapy තියෙයි. please මාත් එක්න හැමදාමත් ඉන්න. කතාව පුලුවන් තරන් ලස්සනට දෙන්න මන් full try කරන්නම්. කොහොම උනත් මටනම් මේක මෙලෝ රහක් නෑ. තව කතා පහක් විතරම ලියලා තියෙයි. පොඩ්ඩ පොඩ්ඩ. Murder king ff එක ඉවර වුනාම මන් ඒවත් දාන්නම්. So, thanks aging pancakes.. love you...love you.. soooooooooo much.. ❤️❤️❤️. ආදරෙයි පැලෙන්න. මේ Chapter එක මගෙන් 1k අරන් දුන්නට. ආයිමත් ස්තූතියි.At University
Salee's pov
අපි අදත් uni ආවා. එදා අර සිද්දිය වෙලා දැනට සතියක් විතර වෙනවා. දැන්නම් අර jaehyung, jenee ගේ පස්සෙන්මයි.. මන් දැක්කමයි කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් ඔච්චර එනවා. ලන්කාවේදි කොල්ලෝ කෙල්ලෝ පස්සෙන් යනවා.. ඒත් මෙච්චර නෑ.. අනික කොරියාවේ මෙහෙම කොල්ලොත් ඉන්නවනේ.. මට තේරිලා තිබ්බේ jaehyung ව ,ජෙනීට තිත්ත වෙලා තියෙන්නේ කියලා.. ඒත් මොනා කරන්නද එදා අච්චර බැනලත් මේ කූඩැල්ලා ආයිත් ඇවිත් ඇගේ එල්ලෙනවනේ.. ඒ වගේම bangtang ලා අපේ ගෙදරට ඇවිත් දැනට සතියක් වෙනවා. එදයින් පස්සේ අපිට ආයිත් එයාලව හම්බ වුනේ නෑ.. ඇයි දන්නේ නෑ.. jk කියන්නේ මගේ crush එක ඒත් එයාව දැක්කාම මට සූ යන්නේ නැති ටික විතරයි. ඔන්න ඉතින් අපේ jenee ගේ අඩෝ වැඩියාව පටන් ගත්තා.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...