3 Chapter 💗

397 65 11
                                    

Jenee's pov

⁣අනේ ඇත්තටම අපි හිතුවේ korea වලට එනකොට මෙහේ ඉන්න අය ගොඩක් හොඳ ඇති කියලා ( හොදයි හරිද කතාවටයි කිවුවේ😊).ඒත් අපේ university එකේ ඉන්න boys ලා ලස්සන කෙල්ලෙක් දැක්කොත් පැණි හලනවා. කෙල්ලෙග්ගේ රූපෙටයි , සල්ලි වලටයිනේ එයාලා පස්සෙන් එන්නේ.( පැණි හලන එවුනුත් handsome හරිද😏). අපි korea ඇවිත් දැන් 1 week වෙනවා. තාම යාළුවෙක් නෑ. හැමෝම එන්නේ තමන්ගේ වාසියට විතරයි.
අපි අදත් ගෙදර ඇවිත් පොඩ්ඩක් එලියට යන්න හිතුවේ මේ දවස් ටිකේම university එකේ වැඩ වලට හිරවෙලා හිටපු නිසා දවස් ගානකින් එලියට යන්න බැරි වුනු නිසා. ගෙදර ගිහින් wash එකක් දාගෙන අපි ඔක්කොම cafe එකට යන්න ලෑස්ති වුනේ.
- ඉක්මනට එන්නකෝ අපි යන්න ඕනේ." Meree එහෙම කියාගෙන door එක ලගට ගියේ පුදුම හදිස්සියකින් ( මේකිට වෙන දේවල් වලට යන්නනම් වදින්න ඕනේ බොන්න යනවා කිව්වොත් මේකිව තියලා යන්න අපි වදින්න ඕනේ 😒).

ආ.... අදනම් පිස්සු වගේ. සෑහෙන්න දවසකින් නේද ආවේ. අද අපි කලින් දවස් වලටත් එක්කම සෝජු බෝතල් පහළොවක්වත් බොමු හාද." මම එහෙම අහන ගමන්ම පුටුවෙන් නැගිට්ටේ oder එක දීලා එන්න යන්න.
- ok, jenee අපි එහෙම කරමු. ඔක්කොම ඇති වෙන්න බොමු." Denee එහෙම කිව්වේ nesee ගේ පිටට තට්ටුවකුත් දාන ගමනුයි.

Time passe ⏳

O/D pov

ඔක්කොමලා ඇති වෙන්න බීලා ඉන්නේ. කිසිම සිහියක් නෑ. වැනෙනවා. එක පාරට jenee ට ලොකු වේදනාවක් ආවේ එයාගේ ඔලුව පිටිපස්සෙන්. හොදටම බීලා ඉන්න නිසා කිසිම දෙයක් කර ගන්න බැරි වුනු jenee ගේ කොන්ඩෙන් ඇද ගෙන ඉන්නේ එයාට university එකේදී හම්බවුනු කොල්ලෝ සෙට් එකක්. University ගිය දවසේ ඉදලම කෙල්ලෝ ටිකට වද දෙන්න බලාගෙන ඉන්න කොල්ලෝ ටිකක් තමයි මේ.

ආ... අතාරිනවා මගේ කොන්ඩේ. තමුසේ හිතාගෙන ඉන්නේ කවුරු කියලද ආ... තමුන් හැප්පුනේ වැරදි කෙල්ල එක්ක හරිද. හෙල්ලෙන්නේ නැතුව පොඩ්ඩක් කෙලින් හිටපන්කෝ. වැනෙන්නේ...." jenee දෙපැත්තට වැනි වැනිම එහෙම ඇහුවේ.
මෙතන වෙන දේ තේරුන් ගන්න බැරුව meree ඒක දිහා බලාගෙන හිටියේ මේසේ ඔලුවත් ගහගෙනමයි.

- මගේ යාළුවව ඇතෑරපන් යකෝ." Salee පැත්තක ඉදන් නැගිට ගන්න බැරුව කෑගහනවා.
Denee and nesee එතන මේසේ උඩ නිදිකිරා වැටෙනවා.
Rose rest room ගිහින්තාම ආවේ නෑ.

Murder King ( On Hold )Where stories live. Discover now