Salee's pov
At park.
You.. i know you... but... no... no.. this is a dream... salee.... this is a dream.. this is a not jk.. this is a dream.. baby dream... නැගිටපන් බල්ලෝ.. මේක හීනයක්.. ඇත්තටම මෙතන jk හිටියොත් උබේ අවසානේ තමයි පුතේ..
- no.. this is a not dream.. this is a real...
No.. මගේ crush එක මෙතන මගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා.. වෙන්න බෑ.. මන් අවුරුදු ගානක් දකින්න ආස වුනු කෙනා.. ඒත් පොඩ්ඩක් ඉන්න ඇයි මට චූබරක් වගේ දැනෙන්නේ.. හුටා මේකා කෙල්ලොන්ට වෙඩි තියනවා නේද. දැන් තුනට ගනන් කරලා ඔලුව හැරිච්ච අතේ දුවපන්. නැත්තන් ඔයාට ජීවිතේට ආයි දුවන්න වෙන්නේනම් නෑ පුතේ. පනට ආදරයක් තියෙනම් දුවපාාාාන්.......
මන් දුවන්න හදනකොටම මගේ අතින් කෙනෙක් ඇදලා ගත්තා. දෙයියනේ මන් හිතුවා හරි the world most dengeress gang bangtang boys group එකේ best shooters ලා දෙන්නාගෙන් එකක්කෙනෙක් වෙන jk මගේ ඉස්සරහ.
- ඇයි මේ බය වෙලා.. එදානම් ඔයා ඔහොම බය වුනේ නෑනේ. යස අගෙට මගේ ලගට වෙලා හිටියේ..
මේකට මොන්ගල්ද. කවද්ද යකෝ මන් උබත් එක්ක හිටියේ.. දැන්නම් අර බර තව වැඩි වෙනවා වගේ..
- ඔයාට මොකක්හරි අවුලක්ද." එහෙම කියලා මේ යකා මගේ මූණට ලන් වෙන්න ගත්තා.
දැන්නම් ඉතින් පුතේ මගේ සීමාව පයිනවා ඈ.. දෙයියෝ සිහිකර ගනින්..." මන් එහෙම හිතලා උගේ අර අතෙන්ට ගැහුවේ ගහලා දුවන්න. බය හිතුනේ නෑ.. පල පුරුද්ද තියෙන නිසා..
Ouch.... wtf.. what the hell... are you mad... " එහෙම කියලා මේකා මගේ අත තවත් තද කරා.. මාගේ මෑණියෙනී සමාව භාජනනයකට දාලා දෙන්න මං අද ඔබගේ නම්බුව කෑවෙමී.
Oh... sorry jk.. i'm really very sorry. මන් හිතලා කරේ නෑ.. ඒක කලබලේට වුනා. අනේ දේවයන් වහන්නස මාව මරන්න එපා.. මේ පිස්සු හෝන්තුව නොදැන කරේ...
- Ok.. ok... its ok... dont worry..
Dont worry.. මේකා හිතාගෙන ඉන්නේ ගහපු එකට sorry කියනවා කියලද් දන්නෑ.. නෑ කොල්ලෝ මට මැරෙන්න බැරි නිසයි sorry කිව්වේ. නැත්තන් කියයි.
Ok.. එහෙනම් මන් යන්නද දැන්. මන් ආවේ වැඩකට.
- Ok..." මන් යන්න හදලත් ආයි හැරුනේ එයා මගේ ගැන දන්නේ කොහොමද කියලා මට දැන ගන්න ඔනේ වුනු නිසා.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...