Chapter 37 💗

137 20 0
                                    

Author pov
At Bantang dorm

⁣අපේ කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටිකයි ඔක්කොම බෝඩ් රූම් එකට වෙලා මේ මොනාද කොරන්නේ කියලා බලමුද... ම්ම් මෙයාලා මේ කරන්නේ... වරායේ කේස් එකට ගහන plan එක හදන එක. ඔව් මේ⁣ක ලේසි වැඩක් නෙවෙයි. හැමෝටම ගොඩක් ලොකු රිස්කි වැඩක්. කාගෙවත් ජීවිතේකට වගකීමක් ගන්න බැරි වෙලාවක කෙල්ලෝ හැමෝම කල්පනා කරේ එයාලගේ ජීවිත ගැන නෙවෙයි කොහොමද එයාලා හිතින් හරි ආදරේ කරන කොල්ලෝ ටිකගේ අවුරුදු ගානක් හදාගත්තු නම, ඔවුන්ට තියෙන බය, සහ ඒ හැමෝම දක්වන ගෞරවය රැකගන්නේ කියලා විතරයි.

මන් කතාවට යන්න කලින් පොඩි දෙයක් කියන්නද... ආදරය හරි අමුතුයි නේද අපිට පුලුවන් වෙන කෙනෙක්ගේ ආදරයකට advice දෙන්න, help කරන්න ඒත් අපි ඒ අත්දැකීමට මූන දුන්නම... ප්‍රශ්නයක් ඒක. අපි කතාවක් කියවනකොට ඒකේ එක කැරැක්ටර් එකක් කියනවා ' මේ හැගිම මට තේරුන් ගන්න බෑ ' කියලා. ඇත්ත අපි ඒ තත්වේ ඉන්දැද්දි අපිට ඒක තේරුන් ගන්න හරි අමාරුයි මොකද ආදරයයි අකාර්ෂනයයි අතර තියෙන්නේ නූලක පරතරයක් නිසා.

ඉතින් මිනිස්සුන්ව ආදරේ මගින් හරි අපූරුවට වෙනස් කරනවා සමහර විට තමන්ටත් වඩා තමන්ගේ ආදරේ ගැන හිතන තරමට හිත වෙනස් කරලා. මන් දැනට ඔතනින් නවතින්නම් අනිවාර්යයෙන්ම ඉක්මනටම දවසක් එයි ආදරේ ගැන විස්තර කරන්න සහ mafia gang එකක ආදරයන් ගැන හරි අපූරුවට කතා කරන්න. මන් පොරොන්දු වෙනවා ඒ දවස වැඩි ඈතක නෙවෙයි කියලා.

Serious mood off guys. දැන් අපි යන් කතාවට. මන් ඔයාලව එන්න එන්න බය කරනවද මන්දා 😌. දැන් කතාවට...

- Taeti.. girls-la ටික practices වලට යැව්වොත් නරකද දැන්." Jenee ඇහුවේ ලොකු ටේබල් එකේ taehyung-ge ලගම තිබු⁣නු චෙයා එකේ වැඩි වෙලා. Taehyung-ge left side එකේ තියෙන චෙයා එකේ ජෙනී වාඩි වෙලා ඉන්නකොට, right side එකේ taehyung-ge right hand එක එහෙම නැත්තන් Jk වාඩි වෙලා හිටියා. ඊට එ⁣හා පැත්තේ salee වගේම අනිත් අයත් තමන්ගේ පාට්නර්ට එහා පැත්තෙන් පිලිවෙලට වාඩි වෙලා හිටියා.

- ම්ම් ඔව් යවමු. එයාලව යවන්න වෙන්නේ Jk එක්කනේ. එයාට මෙතන තව වැඩ තියෙයි කරන්න. ඒ නිසා කතා කරන්න තියෙන ටික කතා කරලා අපි ඔක්කොම වැඩ වලට යවමු."

Vous avez atteint le dernier des chapitres publiés.

⏰ Dernière mise à jour : Aug 04, 2022 ⏰

Ajoutez cette histoire à votre Bibliothèque pour être informé des nouveaux chapitres !

Murder King ( On Hold )Où les histoires vivent. Découvrez maintenant