Chapter 28 💗

139 23 42
                                    

Meree's pov

හම්ම්.. බුදු අම්මෝ.. යන්නත් ඇති පර්මිෂන් ගත්තා. මේ දැන් අපි කොහෙද යන්නේ jenee.

- මන් දන්නෙත් නෑ බන්. කොහේහරි යන්.

- මේ.. මේ ලමයි.. ඔයාලට ඕනි ඕනි තැන්වල යන්න බෑ.. KTH shoping moll එකට විතරයි යන්න පුලුවන්. ජැකී එක්ක යන්න. අපිට එන්න විදියක් නෑ. මොනාහරි වුනොත් කොල් එකක් දෙන්න හොදද. ⁣රින්ස් තුනක් යන්න කලින් answer කරන්න ඕනී හොදද. " ඔන්න ඔහොම ලොකු දේෂනයක් දීලා යන්තන් එලියට යැව්වා අපිව.

⁣⁣අපි මේ shoping යන්න කියලා. මායි jenee-i, salee-i යන්නේ. ඔක්කොටම යන්න විදියක් නැති නිසා. අනිත් අයට ඕනේ දේවලුත් ලිස්ට් එකක් දුන්නා. ඒවත් අරන් අපිත් පොඩ්ඩක් ඇවිදලා එන්න කියලා බැලුවේ. පර්මිෂන් ගත්තේ jimin ගෙනුයි jungkook oppa ගෙනුයි. මෙහෙමයි අනේ මන්දා අනිත් ඔක්කොටම ඔප්පා කියන්න පුලුවන් අර පෝරිසාදයට ඔප්පා කියවෙන්නේ නෑනේ. Jimin-ta තමයි ඉතින්. ආ තව taehyung-tath oppa කියන්නේ නෑ.. ඒ එයාට තාම මන් බයයි. මන් විතරක් නෙවී අනිත් අයත්. Jenee කොහොමත් කියන්නේ නෑනේ. ජැකී එක්ක අපි ආවේ shoping moll එකට. එතන තිබ්බ ඒවා දැක්කම මට කටත් අරුනද කොහෙද..අපි යන යන තැනට පස්සෙන් ජැකීයි තව ගාඩ්ස්ලා හතර දෙනෙකුයි ආවා. ඇතුලට ගියාට පස්සේ sellgirl කෙනෙක් ඇවිත් අපිව එක්කන් ගියා ඇදුම් තියෙන තැනකට. එතන තිබ්බ ඒවනම් මාර ලස්සනයි. එතනින් ගන්න ඕන ඒවා අරන් අපි ආවේ ෂූස් තියෙන තැනට. එතනිනුත් ඇදුම් වලට මැච් වෙන ඒවා අරන් තව ඒක වටේ ඇවිදලා ඇති වෙනකන් බඩු අරන්.. අපි කැෂියර් එක ලගට ආවා. බඩු ටික එතනින් තිබ්බට පස්සේ ඒ girl අපිට ඒවා පැක් කරලා දුන්නා. සල්ලි දෙන්න යනකොටම ජැකී අපිවත් ඇදන් එලියට ආවා. යකෝ සල්ලි නොදී කොහොමද යන්නේ.

- ජැකී අපි පේ කරන්න ඕන ගත්තු බඩු වලට. " jenee එහෙම කිව්වේ ඉස්සරහ ෂීට් එකට බරවෙන ගමන්.

- Mis... dont worry. This shoping moll is only your. This is KTH shoping moll mam. Its owner is taehyung sir mam. So, you dont worry. ( i dont know english so, im sorry 😒. ) " හත්තික්කේ ජැකීට ගිය කලක්. මුන් ඔක්කොටම english පුලුවන්. එතකොට අපි මෙච්චර කල් පිට්ටු තම්බලද. අනේ දෙයියනේ.. ඉගෙන ගත්තු කාලේ අම්මත් එක්ක හාල් ගැරුවනම් උයන්නවත් දැනගෙන මෙලහට. ජැකී කතා කරලා ඉවර වුනාම jenee මගේ පැත්ත හැරුනා. පස්සෙයි මීටර් වුනේ මේ shoping moll එක taehyung-ge කිව්ව නේද කියලා. අනේ ඉතින් කලින් කිව්වනම් අපි තව බඩු ටිකක් ගන්නවනේ. අර උනහපුලුවා කිව්වෙත් නෑ.

Murder King ( On Hold )Where stories live. Discover now